ගොඩක් ෆේල් වෙන්නේ අකුරු බැරි එවුන් බන්. මගේ ගාවත් එක්කෙනෙක් හිටියා අකුරු බැරි. මගෙන් උත්තර ඇහුවා. ඒත් කියන්නත් බෑ බන් උන් බලාගෙන ඉන්නේ අපේ දිහා. අපේ එකෙත් ෆේල් වෙච්ච එවුන් හිටියා සැලකිය යුතු පිරිසක්.![]()
මගෙන් පස්සේ හිටියේ ඉස්කෝලෙක Principal කෙනෙක්. මම ගිය ලර්නර්ස් එකෙන්මයි විභාගෙට ඇවිත් හිටියෙ. පොර ලකුණු දෙකකින් ෆේල් වුණා කියහන්කෝ



තවත් කොල්ලොත් දාලා තිබුනා පේපර් ස්කෑන් කරලා


බලපන් අම්මගෙන් අහලා නපුන්සකයෙක්ට දාව ද තෝ වැටුනෙ කියලා
