යාළුවන්ට උබලා සාමාන්යෙන් කන්ඩ අරන් දෙනවද ,
මම නම් වැඩිය එහෙම කන්ඩ අරන් දෙන්ඩ කැමති නැහැ . ඊයේ මට රුපියල් 350 වගේ යාලුවෙක්ට අරන් දුන්නා කන්ඩ , මොනවා කරන්නද
උබලගේ කොහොමද අසද නැත්ද ,