Yamaha Club -- යමහා ක්ලබ්

gayan727

Member
Sep 17, 2008
113
2
0
FZ-S Version 2.0

DSC_6677.jpg

patta patapat...
 
Last edited:

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    දැන් 27000 විතර,බ්රේක් පෑඩ් දැම්මා ඒත් හරි ගියේ නෑ,drum එකත් මැදලා බැලුවා,මේ මොනවා කලත් බ්රේක් වදින්නෙ නෑ හරියට,disk බ්රේක් එකෙන් තමයි බ්රේක් වෙන්නේ..

    බාල පෑඩ් දාල තියෙන්නේ.. යමහා ටවුන් එකේන් ඔරිගීනල් එකක් දාපන්
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    පිටිපස්සේ බ්රේක් ස්විච් එකයි, පෙට්රල් ටැංකියෙ ලොක් එකයි දෙකම වැඩකරන්නේ නැතුව ගියා. ස්ර්විස් එකෙන් කිවුවේ අලුතෙන් දාන්න වෙයි කියලා.. ඕන මගුලක් කියලා දෙකම කෑලි වලට ගලවල පොඩි සුද්දයක් දාලා හයි කරා. මෙන්න බඩු වැඩ..

    බර ගානක් ඉතුරැයි
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland
    පිටිපස්සේ බ්රේක් ස්විච් එකයි, පෙට්රල් ටැංකියෙ ලොක් එකයි දෙකම වැඩකරන්නේ නැතුව ගියා. ස්ර්විස් එකෙන් කිවුවේ අලුතෙන් දාන්න වෙයි කියලා.. ඕන මගුලක් කියලා දෙකම කෑලි වලට ගලවල පොඩි සුද්දයක් දාලා හයි කරා. මෙන්න බඩු වැඩ..

    බර ගානක් ඉතුරැයි

    :yes::yes::yes:

    break switch nam ohoma wenawa machan godak bike wala, sudda karama hari yanawa, ewa aluthin dana eka godak welawata boru wadak

    drum eka harida ? ;)
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    කාලෙකින් මේ පැත්තේ එන්නත් බැරි උනා....
    මේ ටිකේම ඉසිපතනේ සුවිනියර් එකක් ටයිප් කරනවා ඒකයි. :dull::dull:
    හෙට විතර කට්ටියටම වැදගත්වෙන දේවල් ටිකක් දාන්නම්
    :yes::yes:
     
    Last edited:

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ගොඩදෙනෙක් පී.එම් දාලා තිබුනා චේන් එකට දාන්නේ ‍මොනවද කියලා අහලා
    මම මුලින් ඉදලම දැම්මේ මේක... රු 1000/-

    මේකේ එකම කේස් එක හරියට ගහන්න ඕන නැත්තං හතරවටේම සුදු වෙනවා :angry::angry::angry:
    කි.මී. 30000 වෙනකම්ම මම යූස් කරේ 3M එක තමයි..:yes::yes:

    ඊට පස්සේ මට මේක සෙට් වුනා...


    මේක 720/- ද කොහෙද, මේක ගහල පැය 1/2 ක් වත් තියන්න ඹ්න. මේකේ එකම කේස් එක ඉක්මනට ඉවර වෙන එක:D:D:D

    දැන් බයික් එක කි.මී. 36000 දුවලා තියෙන්නේ. තාම ඔරිජිනල් ආපු චේන් එකයි, පිටිපස්සේ ස්පෙ‍ාකට් එකයි තියෙන්නේ. :love::love: ඉස්සරහා ස්පෙ‍ාකට් එකනම් මාරු කලා කි.මී. 31000 දී. ඒකේ දතක් කැඩිලා නිසා.:frown::frown:

    ඔය මොනවා කිවුවත් FZ කියන්නේ නඩත්තු අඩු පට්ට බයික් එකක්.
    :yes::yes:;);):love::love: