machan mage tiyen net fz 2013 model eka .mama service ekata dan ne yamaha town..etta da ban eke ewun keli maru karanava kiyan ne.![]()


mata godadenek kiuwe yamaha town danna epa kiyala. service eka hari nalu. dannam kohomada danne na. ubata time ekak tiyanawanam service eka gedarama karaganin bn. mahaloku deyak na![]()
apo ow machan unge service ekanam untimae...mama hita gatta again danne nehe kiyala .ube bike eke service eka ubamada machan kara gan ne.. ??


ou mama karanne. eke podi athal ekakuth tiyanawa bn![]()

ou mama karanne. eke podi athal ekakuth tiyanawa bn![]()
මචන් උබ අනිත් අයගේ බයික් සර්විස් කරනවද ?


poddak kiyapan ko machan kohomada kara gan ne kiyala...mat hari asae oya vege veda valata..![]()


monada denaganna oni ?![]()

service ekedi oil vitarada ban change karan ne.oil change karanava nam mokak da use karana oil eka.mama chain eka nam lubricant karanava 500km valata serayak.chuttak kiyapan ko vistara tikak![]()

ඔයිල් නටි එක ගලවලා එන්ජින් ඔයිල් ටික අයින් කරන්න. අලුත් ඔයිල් එක දැන්ම දාන්න එපා. ** ඔයිල් ෆිල්ටර් එකේ කප් එකේ රබර් රින්ග් එකක් එනවා. ඒක කැපෙන්නේ නැති වෙන්න හයි කරන්න මතක තියා ගන්න. නැත්තං ඉතිං අලුත් එකක් දාන්න වෙයි 

සර්විස් එක ගෙදර කරනවනම් මුලින්ම ඕන කරන ටූල් ටික ගන්න ඕන. ටූල් සෙට් එකක්ම ගන්න ඕන නෑ. 6,8,10,12 වගේ ටූල් ටිකක් ගන්න.(ඔයිල් නට් එකේ සයිස් එක මතක නෑ) යතුරු ටයිප් එක නැතුව බොක්ස් ටයිප් එකෙන් ගන්න. එකක් රු 150 විතර වෙයි. හොද එකක් නම් 300 ද කොහෙද...
එන්ජින් ඔයිල් එකක් ගන්න.ඒකට 720/- විතර යනවා. ඔයිල් ෆිල්ටර් එක 300/- ඔන්න ඔච්චරයි වියදම යන්නේ. ඔයිල් ෆිල්ටර් එකේ කවර් එක ගලවන්න 8 බොක්ස් එකක් ඕන වෙනවා. ඇන ගලවද්දි පරිස්සමෙන්. ඇන මාරු කරගන්න එපා. එන විදිහ මතක තියා ගන්න. නැත්තම් ෆොටෝ එකක් හරි ගන්නඔයිල් නටි එක ගලවලා එන්ජින් ඔයිල් ටික අයින් කරන්න. අලුත් ඔයිල් එක දැන්ම දාන්න එපා. ** ඔයිල් ෆිල්ටර් එකේ කප් එකේ රබර් රින්ග් එකක් එනවා. ඒක කැපෙන්නේ නැති වෙන්න හයි කරන්න මතක තියා ගන්න. නැත්තං ඉතිං අලුත් එකක් දාන්න වෙයි
ඊට පස්සේ කේබල් ටික ඔයිල් කරන්න. ඇක්සලරේටර් කප් එක ගලවලා ගීස් ටිකක් හැඩල් එකේ ගාන්න. ඊට උඩින් ඔයිල් ටිකක් දාල ඇක්සලරේටර් කප් එක හොදට කරකවන්න. එතකොට නිකං cream එකක් වගේ එකක් හැදෙනවා. එතකොට හිරවෙන කේස් එහෙම එන්නේ නෑ..
රොද ටික ගලවලා බෙයාරින් චෙක් කරන්න. ඉස්සරහා රෝදෙ ගලවද්දියි හයිකරද්දියි බලාගෙන ස්පීඩෝ සෙන්සර් එක හරියට සෙට් වෙන විදිහට හයි කරන්න. ඒවත් ගීස් කරන්න. ඉස්සරහා බ්රේක් පෑඩ් සුද්ද කරන්න.
පිටිපස්සේ රෝදෙ ගලවලා බ්රේක් පැඩ් සුද්ද කරන්න.(වැලි කොලේකින් හරස් අතට යන්තං මදින්න. දිලිසෙන ගතිය නැතිවෙනකං) එ්කෙත් බෙයාරින් චෙක් කරන්න.
අන්තිමට චේන් එක ඇජස්ට් කරලා කේබල් හයි කරලා එන්ජින් ඔයිල් නට් එක හයිි කරලා අලුත් ඔයිල් ටික දාන්න. බ්රේක් එහෙම ඕන ගානට හදාගන්න.


ඇඩෙනවා ඕයි.... ලීටර් 12 ගහල කි.මි. 540 දිව්වා.![]()
