fazer eka full paint karanna keyak wage yaida?
paint shop ekakata dunnoth nam 8-10 atara ganak gani
THIYENA SHINING PAINT EKAMA GAANNA PULUWANDA?
mchn kawadda byk eka aran enne?
machanla mama mage bike ekata chain lube ekak gatta.
https://www.bgprod.com/catalog/specialty/bg-motorcycle-chain-lube/
menna meeka tamai gatte. meeka hodaida? amw akenam tamai gatte Rs.1000/=
මචන්ලා දන්න කෙනෙක් කියනවාද yamaha service center ඒක දැන් කොහේද තියෙන්නේ කියලා
නැත්තම් පිටිපස්සේ සිග්නල් ලයිට් ඒකක් ගන්න තැනක්![]()
මට නෙවේ බන් යාලුවෙක්ගේ ඒකකට මචන් තැන්ක්ස්Full set ekama 700/- wenawa. Ai bn boralesgamuwe tiyenne
මට නෙවේ බන් යාලුවෙක්ගේ ඒකකට මචන් තැන්ක්ස්
ඕක 500න් 500 ට කරන්න ඕනෙද බංchain eka hariyata 500km walin clean karala lube karanawanam chain eken 40000km duwana eka gemak na.
uba gatta eka aulak na.
OLON CHAIN LUBE 700/- ( meke aula oil gathiya wadi. e nisa duwili allanawa wadi)
3M LITHIUM GREASE 1000/-


aniwa machan man kiyannam ganna kalinnormal price ahapan mulinma. ganna kalin mata kiyapan aduwata aran dennam

aniwa machan man kiyannam ganna kalin
dan unge ara darly rd eke tibuna eka nane bn ekai ahuwe![]()
ඕක 500න් 500 ට කරන්න ඕනෙද බං![]()