yamaha fz tire

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    මට දැනගන්න පුලුවන්ද FZ 16 එකේ ඉස්සරහ ටයර් එකේ සයිස් එක වෙනස් කරන්න පුලුවන්ද කියලා .දැනට තියෙන්නේ 100/80-17 ටයර් එක .ඒ වගේම
    ටයර් සයිස් වල ගණන් කොහොමද කියලා . 90/90/17 තියනවා Timson එකේ 4600 ක් කියනවා .
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    original mrf tyre 2 16500/- wenawa. loku tyre dammoth handling aul yai kiyala tamai matanam hitenne. mama dekka indian forum ekaka ekek dala tibba front tyre eka wena brand ekakin dammoth speedo eke readings waradiyata enne kiyala