YAMAHA FzS v2.0 සහ FZ s Old මම දකින වෙනස්කම්

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
ow machan carb ekak nehe thamai...

EFI unit eka udin thiyenne
:lol::lol:
උබල ඇයි ඔච්චරටම් EFI වලට බය . පාරට්ස් තියෙනාන්ම් , හන්දියක් හන්දියක් ගානේ
ඉන්න මක බසාල්ට උන්ට ඇගිලි ගහන්න දෙන්නේ නැත්නම් , හොදට bike එක use
කරනාන්ම් මොකටද බය?
 
Mozilla

Well-known member
  • :lol::lol:
    උබල ඇයි ඔච්චරටම් EFI වලට බය . පාරට්ස් තියෙනාන්ම් , හන්දියක් හන්දියක් ගානේ
    ඉන්න මක බසාල්ට උන්ට ඇගිලි ගහන්න දෙන්නේ නැත්නම් , හොදට bike එක use
    කරනාන්ම් මොකටද බය?

    EFI කියන්නේ මොකද්ද බන්? එකෙන් මොකද්ද වෙන්නේ? :oo:මට තියෙන්නෙත් YAMAHA FzS v2.0 එකක්...එත් මන් මොකුත් දන්නේ නැ බන් :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    machan oya video eke hodata explain karanawa :) ee system ekai eken kohomada poddak thel ithuru wenne kiyala :)

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol::lol:
    උබල ඇයි ඔච්චරටම් EFI වලට බය . පාරට්ස් තියෙනාන්ම් , හන්දියක් හන්දියක් ගානේ
    ඉන්න මක බසාල්ට උන්ට ඇගිලි ගහන්න දෙන්නේ නැත්නම් , හොදට bike එක use
    කරනාන්ම් මොකටද බය?
    true machan:):)