ow machan carb ekak nehe thamai... EFI unit eka udin thiyenne :lol::lol: උබල ඇයි ඔච්චරටම් EFI වලට බය . පාරට්ස් තියෙනාන්ම් , හන්දියක් හන්දියක් ගානේ ඉන්න මක බසාල්ට උන්ට ඇගිලි ගහන්න දෙන්නේ නැත්නම් , හොදට bike එක use කරනාන්ම් මොකටද බය?