Yamaha sz ක පාවිච්චි කරන සෙට් ඒක හොඳ නරක කියප්නකෝ මචංලා

Mputhasl

Junior member
  • Jun 3, 2020
    40
    64
    18
    Screenshot_20210426-174512_Chrome.jpg
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    6,918
    1
    11,915
    113
    ඕකනම් දන්නෙ නෑ fz එකක් නම් පදිනවා 2012 ඉදලා.කිසිම අව්ලක් නෑ.එකම.එන්ජින් එකනෙ ඇත්තෙ.

    අර කුක්කු බබා කියල එකෙක් දාල තිබ්බ fz හරි නෑ අරකයි මේකයි කියල.මටනම් එහෙම කිසි හෙනයක් නෑ
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,393
    13,102
    113
    Mekath 150
    ow bn.mama dan baluwe eka.

    ඕකනම් දන්නෙ නෑ fz එකක් නම් පදිනවා 2012 ඉදලා.කිසිම අව්ලක් නෑ.එකම.එන්ජින් එකනෙ ඇත්තෙ.

    අර කුක්කු බබා කියල එකෙක් දාල තිබ්බ fz හරි නෑ අරකයි මේකයි කියල.මටනම් එහෙම කිසි හෙනයක් නෑ
    ඌ දාලා තිබුනේ වර්ෂන් 3 හරිනෑ කියලා නේද බම්..2007-8 විතර කාලවල්වල ගත්ත සමහරුත් තාම පදිනවා නේද..
    ------ Post added on Apr 26, 2021 at 6:00 PM
     
    Mputhasl

    Junior member
  • Jun 3, 2020
    40
    64
    18
    ඕකනම් දන්නෙ නෑ fz එකක් නම් පදිනවා 2012 ඉදලා.කිසිම අව්ලක් නෑ.එකම.එන්ජින් එකනෙ ඇත්තෙ.

    අර කුක්කු බබා කියල එකෙක් දාල තිබ්බ fz හරි නෑ අරකයි මේකයි කියල.මටනම් එහෙම කිසි හෙනයක් නෑ
    Qniwa machan yamaha relaibilility eka athin kohomath issarahin innawa

    Machan maintaining cost eka kohomada
    ------ Post added on Apr 26, 2021 at 6:03 PM
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    6,918
    1
    11,915
    113
    Qniwa machan yamaha relaibilility eka athin kohomath issarahin innawa

    Machan maintaining cost eka kohomada
    ------ Post added on Apr 26, 2021 at 6:03 PM
    පලවෙනි අව් රුදු 6 එන්ජින් ඔයිල් මාරු කලේම 5 පාරක්ද කොහෙද බං.ඊට පස්සෙ ටයිමින් බෙල්ට් එක ඇදිලා එන්ජින් එක රෙපෙයාර් කලා .එකට 40ක් විතර ගියා.ඒක විතරයි ලොකු රෙපෙයාර් එකකට කලේ.

    බ්‍රේක් පෑඩ් සෙට් එක 400ක්
    ඩිස්ක් බ්‍රේක් එක 3200
    පිටිපස්සෙ බ්‍රේක් ලයිනර් 1200ක්
    චේන් ස්පොකට් චේන් එකත් එක්කම 1600ක්

    ඕවා තමා එන්ජින් අව්ලක් නැත්නම් එන මේන්ටේනස්.
     
    Mputhasl

    Junior member
  • Jun 3, 2020
    40
    64
    18
    පලවෙනි අව් රුදු 6 එන්ජින් ඔයිල් මාරු කලේම 5 පාරක්ද කොහෙද බං.ඊට පස්සෙ ටයිමින් බෙල්ට් එක ඇදිලා එන්ජින් එක රෙපෙයාර් කලා .එකට 40ක් විතර ගියා.ඒක විතරයි ලොකු රෙපෙයාර් එකකට කලේ.

    බ්‍රේක් පෑඩ් සෙට් එක 400ක්
    ඩිස්ක් බ්‍රේක් එක 3200
    පිටිපස්සෙ බ්‍රේක් ලයිනර් 1200ක්
    චේන් ස්පොකට් චේන් එකත් එක්කම 1600ක්

    ඕවා තමා එන්ජින් අව්ලක් නැත්නම් එන මේන්ටේනස්
    thanks machan
     
    • Like
    Reactions: Solo Rider