bro adamai dakke meka sz kyla.mata hithune Fz wenuwata dala kyla..
bro adamai dakke meka sz kyla.mata hithune Fz wenuwata dala kyla..![]()
![]()
ow bn.mama dan baluwe eka.Mekath 150
ඌ දාලා තිබුනේ වර්ෂන් 3 හරිනෑ කියලා නේද බම්..2007-8 විතර කාලවල්වල ගත්ත සමහරුත් තාම පදිනවා නේද..ඕකනම් දන්නෙ නෑ fz එකක් නම් පදිනවා 2012 ඉදලා.කිසිම අව්ලක් නෑ.එකම.එන්ජින් එකනෙ ඇත්තෙ.
අර කුක්කු බබා කියල එකෙක් දාල තිබ්බ fz හරි නෑ අරකයි මේකයි කියල.මටනම් එහෙම කිසි හෙනයක් නෑ
Qniwa machan yamaha relaibilility eka athin kohomath issarahin innawaඕකනම් දන්නෙ නෑ fz එකක් නම් පදිනවා 2012 ඉදලා.කිසිම අව්ලක් නෑ.එකම.එන්ජින් එකනෙ ඇත්තෙ.
අර කුක්කු බබා කියල එකෙක් දාල තිබ්බ fz හරි නෑ අරකයි මේකයි කියල.මටනම් එහෙම කිසි හෙනයක් නෑ
Machan maintaining cost eka kohomadaඕකනම් දන්නෙ නෑ fz එකක් නම් පදිනවා 2012 ඉදලා.කිසිම අව්ලක් නෑ.එකම.එන්ජින් එකනෙ ඇත්තෙ.
අර කුක්කු බබා කියල එකෙක් දාල තිබ්බ fz හරි නෑ අරකයි මේකයි කියල.මටනම් එහෙම කිසි හෙනයක් නෑ
පලවෙනි අව් රුදු 6 එන්ජින් ඔයිල් මාරු කලේම 5 පාරක්ද කොහෙද බං.ඊට පස්සෙ ටයිමින් බෙල්ට් එක ඇදිලා එන්ජින් එක රෙපෙයාර් කලා .එකට 40ක් විතර ගියා.ඒක විතරයි ලොකු රෙපෙයාර් එකකට කලේ.Qniwa machan yamaha relaibilility eka athin kohomath issarahin innawa
Machan maintaining cost eka kohomada
------ Post added on Apr 26, 2021 at 6:03 PM
පලවෙනි අව් රුදු 6 එන්ජින් ඔයිල් මාරු කලේම 5 පාරක්ද කොහෙද බං.ඊට පස්සෙ ටයිමින් බෙල්ට් එක ඇදිලා එන්ජින් එක රෙපෙයාර් කලා .එකට 40ක් විතර ගියා.ඒක විතරයි ලොකු රෙපෙයාර් එකකට කලේ.
බ්රේක් පෑඩ් සෙට් එක 400ක්
ඩිස්ක් බ්රේක් එක 3200
පිටිපස්සෙ බ්රේක් ලයිනර් 1200ක්
චේන් ස්පොකට් චේන් එකත් එක්කම 1600ක්
ඕවා තමා එන්ජින් අව්ලක් නැත්නම් එන මේන්ටේනස්
thanks machan
No bro there's a bike as yamaha sz which shares same engine different looksMust be Yamaha FZ