අනේ මචෝ TW එකෙ තියෙන්නෙ 1990 ගනන් වල ලුක් එකක්නෙ කොහොමත් මෙහෙ දුවන්නෙ 1987-1995 වගේ ආපු TW , මම හිතන්නෙ මචන් උබ නියම කන්ඩිශන් තියන tricker එකක් දැකල නැතුව ඇති. මොකද නුවර මම පදිනකොට පස්සෙන් ඇවිත් කොල්ලො අහන්නෙ bike එක මොකක්ද කියල. මමත් TW එකක් තමා ඉස්සර ගන්න හිටියෙ, පස්සෙ තව ගානක් දාල tricker එකක්ම ගත්තෙ හැම අතින්ම මේක හොද හින්ද. fuel අතින් ටයර් අතින් මේක ගොඩාක් හොදයි TW වලට වඩා. අනික 2005 ඉදන් හදන bike එකක්නේ.![]()
traffic wala nawattagena innakota wahana wala inna un olu eliyata dagena bike eka diha balan innawa

