bump.. meka kiyada mchn ??
2.60 indan 3.40 wenakan yanawa ,
patta pickup , habai top speed eka 110 witara
38km witara teluth karanawa , bike eka bara adui ,traffic wala yanna maru![]()
38k karanawanam elane ban... oka Japaneda hadanne nathhtam indiyaweda?
yamaha FZ hitan indiyawe hadanawa ban... eke 30km - 35 withara karanawalu
Hadanne Japan. manufacture year eka 2005. 19hp power ekak tiyanava. oka stunt walata hadapu bike ekak. bike eka godak hondai. top speed nam adui. habai torque eka hondai. TW ekat ekka baladdi meke pickup eka hondai.
Jaya wevaaaaaaaaa!!!!!!
මචන් මම use කරන්නෙ tricker එකක් තමා. ඈයි මචන්ලා මේක TW එක්ක compare කරන්නෙ ?? මේක හදල තියෙන්නෙ supermoto(XT250X) සහ dirtbike(serow250) දෙකේම features එකට කරලා. අපේ රටේ පාරවල් වලට ගෑලපෙනම BIKE එකක් මේක . මාත් මගේ එක විකුනන්නෙ නෑ. මොකද ඔකෙ එන්නෙත් ceramic පිස්ටන් එකක්. එන්ජිම ගෙවෙන්නෙත් නෑ ලක්ස ගානක් දුවන්න පුලුවන්. මගේ එකෙ 25000 ගිහින් හෑබයි තෙල් බි0දුවක් අඩු වෙන්නෙ නෑ 1000km දුවනකොට.eco ටෙස්ට් එකත් 99% .මම නම් carb&engine අත ගහල නෑ. පෙට්‍රල් 32-34 තමා යන්නෙ.පර්ට්ස් බය වෙන්නත් එපා. XT250, SEROW250, TRICKER 3ම same engine & chassi
Tricker kiyannee, Mama Dhanna vidhihata fatta bike ekak, pickup,running,handling superb.
but look eka nam echchara ne(mata). 250cc kiyapuhama anika japan bike kiyapuhama look eka aniwa ne.. kotinma kivvoth, mang gaava thiyenne TW ekak, ekey look eka tricker ekey nea. mama gandath hadala gaththey nea!
Price Range 2.50 - 3.25