YIRUMA
Yiruma කියන්නෙ කොරියානු ජාතික ප්‍රසිද්ධ පියානෝ වාදන ශිල්පියෙක්...ඔහුගෙ සැබෑ නම Lee Ru-ma .ඔහු ඉපදිලා තියෙන්නෙ 1978 පෙබරවාරි 15 දිනයි..Yiruma කියන්නෙ කොරියාඅනු භාෂාවෙන් "I shall achieve" කියන එක...ඔහුගේ ජනප්‍රියම වාදන කීපයක් තමයි "River Flows in You", "Kiss the Rain", "May Be". ...ඔහුගේ ජනප්‍රියම ඇල්බම් එක First Love නිකුත් වෙලා තියෙන්නෙ 2001 වසරේ....ඔහු පියානෝ වාදනය පටන් අරගෙන තියෙන්නෙ වයස අවුරුදු 5 සිට...පසුව වයස අවුරුදු 11 දී ලන්ඩනයට පැමිණ Purcell සංගීත පාසලෙන් අධ්‍යාපනය ලබා තිබෙනවා...ඔහු 2006 දී uk වල පුරවැසිභාවය අතහැර දකුණු කොරියානු නාවික හමුදාවේ සේවය සදහා එක්ව තිබෙනවා....
Yiruma married Son Hye-Im on May 27, 2007
මේ තියෙන්නෙ Yiruma ගෙ ගොඩක් ජනප්‍රිය වෙච්ච පියානෝ වාදන කීපයක්
River Flows in You
Maybe
Kiss the Rain
First Love
Dream
මචංලා තව දන්න මේ වගේ ලස්සන පියානෝ වාදන තියනවනම් මෙතන දාන්න...ෆිල්ම් වල ඒවා තියනවනම් ඒවත් දාන්න....



