Yiruma............

thomian

Well-known member
  • May 20, 2011
    12,103
    16,875
    113
    YIRUMA

    yirumagf9.jpg




    yiruma-242244.jpg

    Yiruma කියන්නෙ කොරියානු ජාතික ප්‍රසිද්ධ පියානෝ වාදන ශිල්පියෙක්...ඔහුගෙ සැබෑ නම Lee Ru-ma .ඔහු ඉපදිලා තියෙන්නෙ 1978 පෙබරවාරි 15 දිනයි..Yiruma කියන්නෙ කොරියාඅනු භාෂාවෙන් "I shall achieve" කියන එක...ඔහුගේ ජනප්‍රියම වාදන කීපයක් තමයි "River Flows in You", "Kiss the Rain", "May Be". ...ඔහුගේ ජනප්‍රියම ඇල්බම් එක First Love නිකුත් වෙලා තියෙන්නෙ 2001 වසරේ....ඔහු පියානෝ වාදනය පටන් අරගෙන තියෙන්නෙ වයස අවුරුදු 5 සිට...පසුව වයස අවුරුදු 11 දී ලන්ඩනයට පැමිණ Purcell සංගීත පාසලෙන් අධ්‍යාපනය ලබා තිබෙනවා...ඔහු 2006 දී uk වල පුරවැසිභාවය අතහැර දකුණු කොරියානු නාවික හමුදාවේ සේවය සදහා එක්ව තිබෙනවා....

    Yiruma married Son Hye-Im on May 27, 2007
    Yiruma+sksae7.jpg



    මේ තියෙන්නෙ Yiruma ගෙ ගොඩක් ජනප්‍රිය වෙච්ච පියානෝ වාදන කීපයක්

    River Flows in You





    Maybe




    Kiss the Rain





    First Love




    Dream




    මචංලා තව දන්න මේ වගේ ලස්සන පියානෝ වාදන තියනවනම් මෙතන දාන්න...‍ෆිල්ම් වල ඒවා තියනවනම් ඒවත් දාන්න....

     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,103
    16,875
    113
    ElaKiri Machan

    Patta macho......................:yes::yes::yes:

    machan ela thrd eka. mnd relax wenawa me music ahaddi.jst add river flows to ma rgn tone.music danna ekekta ona style ekak ahanna puluwan.
    menna magenuth hlp ekak kamati eunta dwnld karaganna Yirumage albms
    http://thepiratebay.se/torrent/7169..._Reminiscent_10th_Anniversary_2011_FLAC_image

    http://thepiratebay.se/search/yiruma/0/99/0

    සින්හබාහු;12721652 said:
    One of My fav Piano musics!

    Thanks for sharing..:)


    thanx machan kattiyatama...:):):)