Yllix මගින් මුදල් උපයන ආකාරය

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    bump try karla balnan oni thama blog ekak na

    Blogger එකෙන් හදා ගන්න. වීඩියෝ බ්ලොග් එකක් හදා ගන්න වෙන ඒවගෙන් නම් සල්ලි හොයන්න බැහැ
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    Blogger එකෙන් හදා ගන්න. වීඩියෝ බ්ලොග් එකක් හදා ගන්න වෙන ඒවගෙන් නම් සල්ලි හොයන්න බැහැ

    sample ekak pennapanko වීඩියෝ බ්ලොග් ekaka.idea ekak ganna.
    ubema wenna one na ;)
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේක හරි යන වැඩක් නෙමෙයි. අප්‍රේල් 28 වෙනිදා විතරයි මට ඩොලර් 0.13 ලැබිලා තියෙන්නේ.:oo:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    මේක හරි යන වැඩක් නෙමෙයි. අප්‍රේල් 28 වෙනිදා විතරයි මට ඩොලර් 0.13 ලැබිලා තියෙන්නේ.:oo:

    ඔයාගේ බ්ලොග් එකට Pageviews කොචර තියෙනවද ?

    Adlut Redirect Ad ද දැම්මේ ?
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    blogger walta approval eka denada .
    poddak uba giyapu step tika dapan ketiyen.:D:D:D:D
    patan gathu thane idan site eka publish karana thanata wenakan.
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මමත් මේක දාගත්තා. මේකේ යන්නේ මිනිස්සු අනාත කරන ඇඩ්ස් නේ. ගොඩක් ඒවා වයිරස්. ඇඩ්වෙයාර් . අපේ සයිට් එකට හානියක් නැහැ. නමුත් ක්ලික් කරන එකාගේ කම්පියුටරේට මැල්වෙයාර් යනවා. ගෙවන්නෙත් හරිම සොච්චම් මුදලයි. ගුගල් ඇඩ්සෙන්ස් තරම් ආරක්ෂාකාරී සහ ක්ලින් ඇඩ්වර්ටයිසින් සිස්ටම් එකක් ලොවෙත් නැහැ. ඒවගේම ගෙවනවත් එක්ක හොඳට
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    මමත් මේක දාගත්තා. මේකේ යන්නේ මිනිස්සු අනාත කරන ඇඩ්ස් නේ. ගොඩක් ඒවා වයිරස්. ඇඩ්වෙයාර් . අපේ සයිට් එකට හානියක් නැහැ. නමුත් ක්ලික් කරන එකාගේ කම්පියුටරේට මැල්වෙයාර් යනවා. ගෙවන්නෙත් හරිම සොච්චම් මුදලයි. ගුගල් ඇඩ්සෙන්ස් තරම් ආරක්ෂාකාරී සහ ක්ලින් ඇඩ්වර්ටයිසින් සිස්ටම් එකක් ලොවෙත් නැහැ. ඒවගේම ගෙවනවත් එක්ක හොඳට

    සල්ලි හම්බෙනවන්ම් මිනිස්සුට මොනවා උනාම මොකද බන්. මිනිස්සු ඔයිට වඩා දේවල් කරන්නේ මිනිස්සු ගැන හිත හිත ද ?
    Adlut Mobile Redirect Ad දාන්න ඕනේ. එක එක රටවලට එක එක ගනම් ගෙවනවා. (අරාබි රට වලට ටිකක් වැඩි )
    අනිත් එක Conversion වලට උන් හොදට ගෙවන්නේ.
    තව දෙයක් හොදට සල්ලි ලැබෙන්න නම් සයිට් එක වෙරිෆයි වෙන්න ඕනේ, Account එකේ Sites කියන තැනට ගියානම් ඒක බලාගන්න පුළුවන්.

    මම කිව්වේ නැහැනේ ගුගල් ඇඩ්සෙන්ස් හොද නැහැ කියලා :P
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    ළිදක් කපා ගන්ට බැරි තොට මොන ඊ මනිද බෝල :lol:

    පළ පොන්නයා 50KG රිදිච පාර ෆේක් එකකින් ඇවිල්ලා *නිල් ගේ ඇට ලෙව කන ලොලත්ත පොන්නයා
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Hello,

    thanks for your e-mail.

    Unfortunately, you have not sent us enough traffic for our system to optimise adverts for your visitors in order to show the most profitable adverts.

    Please send us more traffic and leave our adverts on your website for at least a week to see proper results.

    We show almost only CPA adverts on our publishers’ non-verified websites, so without any conversions it is hard to earn (please notice the warning sign that you can see in the Ad Tags page in your account overview). Premium CPM, CPC and CPA adverts with a lot higher earnings are displayed on our Verified websites.

    In order to get the “Verified” status for your website we need a CTR of at least 0.25-0.30% with a solid conversion rate.

    Let me know in case of any other questions or comments.

    Best regards,
    Andreas
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93

    Conversion හොඳට තියෙන්න ඕන බන් ඔකේ. Yllix (Mainstream) ගැලපෙන්නේ blog වලට නෙවෙයි. Movie download, file hosting වගේ Conversion ගන්න පුළුවන් ඒවාට.
    එත් දැන් මහ ලොකුවකට ගෙවන්නේ නැහැ. :angry:

    Last 7 Days earning report - Image Hosting site

    Capture.jpg

    මන් ඊයේ ඕක ගැන ඇහුවා,

    Capture.jpg

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38

    Conversion හොඳට තියෙන්න ඕන බන් ඔකේ. Yllix (Mainstream) ගැලපෙන්නේ blog වලට නෙවෙයි. Movie download, file hosting වගේ Conversion ගන්න පුළුවන් ඒවාට.
    එත් දැන් මහ ලොකුවකට ගෙවන්නේ නැහැ. :angry:

    Last 7 Days earning report - Image Hosting site

    Capture.jpg

    මන් ඊයේ ඕක ගැන ඇහුවා,

    Capture.jpg

    Adlut Mobile Redirect Ad වලට හොදට ගෙවනවා.