yllix Ads Netwook එක සුවර් එකක් ද

Bryan1

Banned
May 25, 2016
31
2
0
Kandy
yllix Ads Netwook එක සුවර් එකක් ද

yllix Ads Netwook එක සල්ලි ගෙවනවා කියලා සුවර් එකක් ද ?

ඒකෙන් සල්ලි ගත්ත අය ඉන්නවද ?

එයාලා කොහොමද ගෙවන්නේ පොඩක් ඒ ගැන දන්න අය ඉන්නවනම් කියන්නකෝ

එකෙන් EZ Cash වලට ගෙවනවා කියලා උන්ගේ Fan Page දාලා තිබ්බ නිසා try කළා මමත්