YotaPhone අලුත් ස්මාර්ට් ෆෝන් එකක්.
ඔන්න රුසියානු කොම්පැනියකින් අලුත් ස්මාර්ට් පෝන් එකක් ඇවිත් තියනවා..අලුත් දෙයක් එක්ක.මේක එලියට දාලා වැඩි කාලයක් නෑ. මෙන්න මේකේ
Product Specifications
OS Android Jelly Bean 4.2.2
CPU Dual Core 1.7 GHz Krait
FORM FACTOR Monoblock touch with front and back screens
DIMENSIONS 133.6 x 67 x 9.99mm
WEIGHT 146g
COLOURS Black and white
MAIN SCREEN 4.3” 720x1280 LCD, 16.7M colours; capacitive multi touch
BACK SCREEN 4.3” 360x640 EPD, 16 grayscale; capacitive touch zone below the EPD for gesture controls
NETWORK LTE 800/1800/2600 MHz, UMTS 900/1800/2100 MHz, GSM 900/1800/1900 MHz
CAMERA Main camera 13 MP AF, LED flash, front camera 1MP
MEMORY 2GB RAM, 32GB eMMC
CONNECTIVITY WiFi 802.11 a/b/g/n, BT v4.0, GPS w/A-GPS + Glonass
VIDEO 1080p 30fps; H.263, H.264 AVC, MPEG-4, WebM
AUDIO MP3, AAC, eAAC, eAAC+, AMR, MIDI, WAV
BATTERY 1800mAh
OTHER Accelerometer, compass, gyroscope, proximity sensor, ambient light sensor, FM radio, micro-SIM, special YotaPhone gestures and Put2Back applications for the back screen
තව පොඩ්ඩෙන් අමතක වෙනවා..අලුත් දේ තමා මේකෙ පිටිපස්සෙත් ඩිස්ප්ලේ එකක් තියනවා.. ඒ කියන්නෙ මේක ඩබල් ස්ක්රීන් පෝන් එකක්..හැබැයි පිටිපස්සෙ. ඩිස්ප්ලේ එක වෙනස්... ඒකට කරන්ට් එක වැඩිය යන්නෙ නෑ.. ඒක ඊ පේපර් ජාතියෙ ස්ක්රීන් එකක්ලු...තව ඒක ක්රියාකරන හැටි ගැන වීඩියෝ එකක් අප් කරලා නෑ. දැනට yotaphone unboxing වීඩියෝ එක බලන්න..හොඳ ස්මාර්ට් පෝන් එකක්, වෙනසකටත් එක්ක.