YOU TUBE VEDIO DOWNLOAD

VASSA

Well-known member
  • Jun 4, 2007
    6,223
    142
    63
    Red Cow Factory
    මචන්ලා මට ඊයේ ඉදන් you tube vedio download කරන්න බැහැ මගේ IDM එකෙන් you tube එකට මගේ Account එකෙන් log wela, හැබැයි මගේ account (channel) එකෙන් log out unain පස්සේ පුලුවන්, මේක විසදගන්න මට උදව් කරපල්ලා..පල්ලෙහා screenshot එකක් ඇති...

    n6MoeC.jpg
     
    Last edited:
    • Like
    Reactions: Ithika mithika