Your first very own Vehicle

lorddulajdx

Member
Jun 19, 2008
185
8
0
GTA V Los Santos


opel astra 94 Diesel turbo intercooler.
තාත්ත ගේ කාර් එක..මට ලියා දුන්නා.2011 දී.එත කොට වයස 20යි.paint කරලා පොඩ්ඩක් වෙනස් කලා මට හරි යන්න..දුකට සැපට මේක තමා:D:D.ආසාවක් තියෙනවා 65 Nissan blue bird එකක් ගන්න..:):):)
 

mzonerz

Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    menna meka mata o/l pass unma aran dunne,,,,dan nha bn mama a bike ekta ahu una....eka wkka....atta 4to ghnna mchn a dawas wala cmera 4n ekakta kiyala tibbe sonyericson ara k300i kiyna 4n eka ekat yaluwek ge bn...ithn eka 4to ekak wath ne bn laga tibba kiyna wath...mathk weddit dukai ynwa habai mchm 140 mama eke ...supirma yamak yanwa telut a wage tma 15i

    images
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Na machan...passe hemeeta pnd kaalak gaha ganna oone. Gps set up nam LAN karanne wath na....theyana setup eka 1000n sampathak....:D

    මචං ‍උබේ KIA වන්ඩිය රෙජින්ට්‍රේෂන් එකත් එක්ක ඔක්කොම කීයක් විතර ගියාද බන්? පිස්සු හැදෙනව බන් :D:D;):cool:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මුලින්ම රස්සාවකට ගියේ 1988 දී අවුරුදු 20යි.
    ට්‍රේනින් කාලෙ පඩිය රු.2400යි.
    මාසෙට රු.1000 ගානේ එකතු කරලා මගේම කියලා රු. 9000කට 1989 දී
    කුලුදුලේ ගත්ත වාහනේ තමා චැලිය. අවුරුදු 10ක්ම පණ වගේ තියාගෙන පැද්දා.

    42092thaisellingp6734417n1jpg.jpg

    2Q==


    1999දී යන්තම් කීය කීය හරි ඉතුරු කරන් රු.165000කට 16ශ්‍රී ස්ටාර්ලට් එකක් ගත්තා.


    toyota-starlet-1985-1989.jpg


    2001දී ටොයෝටා කෝ(ර්)සා එකක් ගත්තා දෙමාපියන්ගෙත් උදව් ඇතිව.


    BF144669_1.jpg


    දැන්නම් මේ විට්ස් කාර් බාගෙ තමා.


    toyota-vitz-2008-imp-b96c1.jpg


    (ඡායාරූප ගුගල් ඉමේජ් අනුග්‍රහයෙනි)
     
    Last edited:

    lasi_rox

    Member
    Dec 28, 2008
    12
    2
    3
    37
    Colombo
    I'm a bike owner

    Age: 25 :P: oo:
    Vehicle: Bike
    Model: Hero Splendor NXG
    :lol: ratata loketa naya wela ekath gaththe. habai dan gewala iwarai. vili lajjawe santhose ba. :baffled: :rofl:
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    මචං ‍උබේ KIA වන්ඩිය රෙජින්ට්‍රේෂන් එකත් එක්ක ඔක්කොම කීයක් විතර ගියාද බන්? පිස්සු හැදෙනව බන් :D:D;):cool:

    60 k wethara gia ban permit ekata nathuwa...permit eka piyagen labune....
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    new land cruiser200 eka kochara hoddada bun defender ekata wada :D:Duba 200 ekakai,defender ekai gihila balanna differnce eka:Ddefender eka melo rahak ne e kale idanma ekama widiyata thama enne,habai rough roads walata maru :yes::yes:onna range rover eka num 200 ekata wada hodai:yes::yes:

    Defender ekai Land Cruiser ekai compare karanna be. ae deka hadanne wena wenama market segment 2kata.

    Comfort eka hoyana kenek mona reddata da Defender ganne? :)
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Defender ekai Land Cruiser ekai compare karanna be. ae deka hadanne wena wenama market segment 2kata.

    Comfort eka hoyana kenek mona reddata da Defender ganne? :)
    W
    Mona reddakta bun defender eka ganna kiyala thamai math beluwe 130 lakhs walata defender ekak ganna wele hoda y61 ekak ganna thibba :yes: me he hugak off road karayo y61 eka use karanawa defender ekata wada:yes: