Youtube ඇඩ් වලින් බේරෙන හැටි

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    අපි නම් යූටුබ් ප්‍රිමියම් යූස් කරන්නේ.නෝ ඇඩස් නෝ වෙයිටින්ග්.👍👍
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,854
    1
    15,176
    113
    DNS walin puluwan Connection Ekenma AD block karanna


    meka neda 👇

    විනෑඩි දෙකෙන් දෙකට Ad යනව. ක්‍රමයක් තියනව


    අපි නම් යූටුබ් ප්‍රිමියම් යූස් කරන්නේ.නෝ ඇඩස් නෝ වෙයිටින්ග්.👍👍
    Ubereats
    xbox
    azure
    office
    prime
    Disney+
    Spotify

    owa okkoma aran thiyenne. youtube ganna tharam worthy na. wedi hariyak kana welawata balan video thiyenne 😁
    ------ Post added on Nov 12, 2022 at 8:24 PM
     
    Last edited:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    අලුත් ඩයලොග් රවුටර් එකේ කරන්නෙ කොහොමද කරන්නෙ මචන් P11H
    http://192.168.8.1/index.html#router_setting

    1668317076245.png
     

    nration.com

    Active member
  • Aug 7, 2014
    161
    125
    43
    ලගකදි ඉදන් විනාඩි 2න් 2ට වගේ Ad.

    ලංකාවෙ ඉදන් බලද්දි එච්චර නැතව ඇති ඒත් මම ඉන්න රටේනම් දැන් විනාඩි දෙකෙන් දෙක ඇඩ්. ඒවත් එකපාර Ad දෙක ගානෙ. 10 seconds. මල පැනල Close කරල දානව.

    මම නම් Autoplay එක බලනව Sound On කරල Video එක Click කරන්නෙ නැතුව. ඕක කරන්න පුළුවන් Phone එකෙන් බලද්දි විතරයි.

    Small Tip for who doesn't know
    Adguard use karanna
     
    • Like
    Reactions: RealityOfX

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Tv එකේ නම් Youtube premium ගන්න වෙනවා බන්
    PC එකටනම් Enhancer for YouTube දාගනින්
     
    • Like
    Reactions: kinkon

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    උබල ඇඩ් අහක් කරනව කියන්නෙ creator ට සල්ලි ලැබෙන්නෙ නෑ. ඌට සල්ලි ලැබෙන්නෙ නෑ කියන්නෙ ඌ content කරන එක නවත්තල දානවා. තමන් consume කරන දේට price එකක් ගෙවන්න වෙනව මචන්.