Youtube ඇඩ් වලින් බේරෙන හැටි

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,025
    8,870
    113
    Cenon
    cenon.com
    daraz insta messenger & facebook apps forcestop karanna. battry optimizations walinuth restrict background activity denna. un thama shared resources walin adds suggest karanne.
     
    • Like
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,855
    1
    15,177
    113
    උබල ඇඩ් අහක් කරනව කියන්නෙ creator ට සල්ලි ලැබෙන්නෙ නෑ. ඌට සල්ලි ලැබෙන්නෙ නෑ කියන්නෙ ඌ content කරන එක නවත්තල දානවා. තමන් consume කරන දේට price එකක් ගෙවන්න වෙනව මචන්.
    මේ ලඟදි ඉඳන් ඇඩ් යන එක වැඩි උනා. ඒත් Content Creatorta ගෙවන ගාන වැඩි උනාද? ඒ කියන්නෙ Consumer ව හූරන් කනව. Content Creator වත් හූරන් කනව
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    මේ ලඟදි ඉඳන් ඇඩ් යන එක වැඩි උනා. ඒත් Content Creatorta ගෙවන ගාන වැඩි උනාද? ඒ කියන්නෙ Consumer ව හූරන් කනව. Content Creator වත් හූරන් කනව
    ඇඩ් වැඩි උනානන් ගාන වැඩි වෙනව ඉතින් පොතේ හැටියට. ආදායමෙන් 60% ක්නෙ Creator ට ගෙවන්නෙ. විනාඩි 8ට වැඩිනන් Creator ට පුලුවන් ඇඩ්ස් place කරන්න.