youtube ad block karanna amarui neda ehema? served mostly from same set of domainsDNS walin puluwan Connection Ekenma AD block karanna
youtube ad block karanna amarui neda ehema? served mostly from same set of domainsDNS walin puluwan Connection Ekenma AD block karanna
DNS change karanna oni mchnඅලුත් ඩයලොග් රවුටර් එකේ කරන්නෙ කොහොමද කරන්නෙ මචන් P11H
mokak hari dana DNS eke IPමේකට එන්න ඕනේ සෙටින්ග්ස් මොනාද මචන්
meka wada nahane ban wada karanawa nam link ekak diyanko daganna widiya ekkamause youtubevanced
මේ ලඟදි ඉඳන් ඇඩ් යන එක වැඩි උනා. ඒත් Content Creatorta ගෙවන ගාන වැඩි උනාද? ඒ කියන්නෙ Consumer ව හූරන් කනව. Content Creator වත් හූරන් කනවඋබල ඇඩ් අහක් කරනව කියන්නෙ creator ට සල්ලි ලැබෙන්නෙ නෑ. ඌට සල්ලි ලැබෙන්නෙ නෑ කියන්නෙ ඌ content කරන එක නවත්තල දානවා. තමන් consume කරන දේට price එකක් ගෙවන්න වෙනව මචන්.
You mean download link for this?meka wada nahane ban wada karanawa nam link ekak diyanko daganna widiya ekkama
ඇඩ් වැඩි උනානන් ගාන වැඩි වෙනව ඉතින් පොතේ හැටියට. ආදායමෙන් 60% ක්නෙ Creator ට ගෙවන්නෙ. විනාඩි 8ට වැඩිනන් Creator ට පුලුවන් ඇඩ්ස් place කරන්න.මේ ලඟදි ඉඳන් ඇඩ් යන එක වැඩි උනා. ඒත් Content Creatorta ගෙවන ගාන වැඩි උනාද? ඒ කියන්නෙ Consumer ව හූරන් කනව. Content Creator වත් හූරන් කනව