youtube එකෙන් ලන්කාවෙ ඉඳන් කෝටි ගානක් හොයන්නෙ කොහොමද [ Tutorial ] - දියුනු වෙන හැටි V

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,027
    1,679
    113
    in Helll
    පරන ටික දාලා කොල්ලෝ අන්දලා ශේප් වෙනවා නේ. ඔය ඔක්කොම outdated දැන්
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    31,738
    24,893
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Meh wandura beach eke suddanta puka deela kiyanawa salli awe YT kiyala.


    Car Reaction GIF
     
    • Love
    Reactions: DragonD

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    12,460
    8,264
    113
    පරන ටික දාලා කොල්ලෝ අන්දලා ශේප් වෙනවා නේ. ඔය ඔක්කොම outdated දැන්
    මුකුත් outdated නෑ. Content quality නන් කාලයක් අල්ලන් ඉන්න පුලුවන්නන් විව්ස් එනව. මැජික් ක්‍රම නෑ.
     
    Last edited:
    • Like
    • Love
    Reactions: DragonD and EdNygma

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,027
    1,679
    113
    in Helll
    මුකුත් outdated නෑ. Content quality නන් කාලායක් අල්ලන් ඉන්න පුලුවන්නන් විව්ස් එනව. මැජික් ක්‍රම නෑ.
    .
    දාපු දේ අවතක්සේරු කරනවා නෙමේ මහන්සි වෙලා ටයිප් කරලා දාලා තියන්නේ ඌට මේ වේලාවෙන් තව හම්බ කරගන්න පුළුවන් කම තියෙද්දී. එකට ගරු කරනවා
    මහන්සි වෙන එකෙක්ට මේ ටික ඇති ගොඩ යන්න හැබැයි සල්ලි තියන්නේ මෙතන නෙමේ.

    ඔවට වඩා ලේසියෙන් මුන පෙනන්නේ නැතුව ග්ලොබල් audience එක අල්ලන්න ක්‍රම තියනවා ඒ ටිකෙන් හම්බ කරලා ඉවර වුනාම ඒ ටික දෙයි
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,483
    1,367
    113
    37.235065, -115.811117
    .
    දාපු දේ අවතක්සේරු කරනවා නෙමේ මහන්සි වෙලා ටයිප් කරලා දාලා තියන්නේ ඌට මේ වේලාවෙන් තව හම්බ කරගන්න පුළුවන් කම තියෙද්දී. එකට ගරු කරනවා
    මහන්සි වෙන එකෙක්ට මේ ටික ඇති ගොඩ යන්න හැබැයි සල්ලි තියන්නේ මෙතන නෙමේ.

    ඔවට වඩා ලේසියෙන් මුන පෙනන්නේ නැතුව ග්ලොබල් audience එක අල්ලන්න ක්‍රම තියනවා ඒ ටිකෙන් හම්බ කරලා ඉවර වුනාම ඒ ටික දෙයි
    එහෙම තව ලේසි ක්‍රම තියෙනව නම් මටත් කියනවකො ඒයි 🤭🤭
     
    • Haha
    Reactions: EdNygma and BanX

    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    447
    637
    93
    craft වගේ දෙයක් රිච් කරගන්න මාරම අමාරුයි... ඒත් අවුලක් නෑ. හොද ආදායමක් එනවා අඩු විව්ස් ගානකටත්.. සමහර දවසට RPM එක ඩොලර් 8යි 9යි... හැබැයි එක වීඩියො එකක් හරි අප් උනොත් ඒක කඩාගෙන යනවා... මම චැනල් එක පටන් ගත්තෙ 2018 වගේ.. ඇඩ්සෙන්ස් ගත්තෙ ගිය අවුරුද්දෙ නොවැම්බර් වල.. එතකන් වීඩියො දැම්මා දිගටම... එච්චරකල් වීඩියො දිගටම දාන්න පුලුවන් උනේ මේක මගේ හතරවෙනි චැනල් එක නිසා.. අලුතෙන් පටන් ගත්ත එකෙක්නම් ලොවෙත් අත ඇරල දානවා...
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    1,927
    2,798
    113
    මගේ පොඩී එකා චෑනල් එකක් පටන් අරන් තාම මාස ගාණයි.. උන්ගේ මොකක්ද කාටූන් සීන් එකක් තියෙනවා බන් එකේන් තමා වීඩීයෝ දාන්නේ. ලන්කාවේ නෙමේ ඉන්නේ ඒ හින්දා මට පේන්නේ උන් වගේම සෙට් එකක් ඉන්නවා මේ කතා බලන. සමහර වීඩියෝ තියෙනවා වීව්ස් 5000 වගේ තියෙන. සබ්ස් නම් 100 ක් ද කොහෙද.. උන්ට ස්කෝලෙන් මේවාට සපෝට් කරනවා මම හිතන්නේ.. සතියකට එකකට වඩා දාන්න දෙන්නේ නෑ මම ඉස්කෝලේ වෑඩ තියෙන හින්දා
     
    • Like
    Reactions: garfieldzz

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    3,523
    5,395
    113
    .
    දාපු දේ අවතක්සේරු කරනවා නෙමේ මහන්සි වෙලා ටයිප් කරලා දාලා තියන්නේ ඌට මේ වේලාවෙන් තව හම්බ කරගන්න පුළුවන් කම තියෙද්දී. එකට ගරු කරනවා
    මහන්සි වෙන එකෙක්ට මේ ටික ඇති ගොඩ යන්න හැබැයි සල්ලි තියන්නේ මෙතන නෙමේ.

    ඔවට වඩා ලේසියෙන් මුන පෙනන්නේ නැතුව ග්ලොබල් audience එක අල්ලන්න ක්‍රම තියනවා ඒ ටිකෙන් හම්බ කරලා ඉවර වුනාම ඒ ටික දෙයි
    Itin uba dannawa nam apitath kiyala dennako pren..

    Jaya wewa dila.. boma sthutii
    ------ Post added on Jan 6, 2023 at 10:17 AM
     
    • Love
    Reactions: DragonD

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    2,875
    4,023
    113
    youtube walin witharak newe, insta, fb, twitter walin koti ganan hoyanna puluwan. poddak hithanna witharai oni.
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,027
    1,679
    113
    in Helll
    එහෙම තව ලේසි ක්‍රම තියෙනව නම් මටත් කියනවකො ඒයි 🤭🤭

    Itin uba dannawa nam apitath kiyala dennako pren..

    Jaya wewa dila.. boma sthutii
    ------ Post added on Jan 6, 2023 at 10:17 AM

    https://youtube.com/@DUK

    ආ මෙන්ඩ මහත්තයෝ එකක් බලාගන්න.
    AI generated content is the latest. if you are smart enough end to end can be automated.