Conculation, ඔන්න ඉවරයි
හරි එහෙනම් කතාwa මං හිතුනට ගොඩක් දික් උනා, මං හිතනවා යූටියුබ් පටන් ගන්න ඉන්න කෙනෙකුට මේ tiken එයාට ගොඩක් දේවල් ටිකක් දැනගන්න පුළුවන් වෙයි කියලා, මම ඇත්තටම යූටියුබ් එකට content දාන්න පටන් ගත්තේ 2010 දී, ගෙදරට හොරෙන් තමා කළේ ඉතින් ඒ කාලේ මේ වගේ දේවල් අහගන්න කවුරුත් හිටියෙත් නෑ අඩුම ගානේ ඈඩ්සෙන්ස් දාන්න පුළුවන් දිගට දැනගෙන හිටියෙත් නෑ සමහරවිට ඒ කාලයට adsense තිබ්බෙ නැද්ද දන්නෙත් නැහැ, හැබැයි දැන් ඔයාලට මේ ලිපිය නැතත් යූටියුබ් එකේ ඕන තරම් tutorials තියෙනවා ඔයාල කොහොමද youtube channel එකක් මුල ඉඳල පටන් ගන්නේ කොහොමද හදා ගන්නේ මොනවද එකට පාවිච්චි කරන්න ඕන tips මොනවද ඔයාලා ෆලෝ කරන්න ඕනි මොන වගේ අයද කියලා ඕනේ තරම් තියනවා වරට බලන්න දේවල් how to search කරන්න විතරයි ඕන
Hate කොමෙන්ටු වලට මූණ දෙන්න බැහැ වෙලා ඉන්නේ මොකද මොන content එක දැම්මත් ඔයාලට ඒවා එනවා, ඇත්තටම ඔයාලගේ වැරැද්දක් කියලා තියෙනවා නං ඔයාලා ඒක ඔයාගේ close කට්ටිය ගෙනුත් අහල ඒගොල්ලොත් ඒක වැරැද්දක් විදියට දකිනවා නම් ඔයා එක හදාගන්න, මුලදි අනිවාර්යෙන්ම hate comment කියන ඒවට නං අවුල් වෙනවා හැබැයි ඒක කාලයත් එක්ක ගාණක්ම නැති වෙලා යන දෙයක් වෙනවා
සාමාන්‍යයෙන් දෙයක් logically නොතේරෙන ඒ වගේ දෙයක් කියන කට්ටියට මම නං ගහන්න පාවිච්චි කරන්නේ අඩෝ මම නම් ෆුල් සැපය බං ඉන්නෙ උඹ ඉතින් දුක් විඳ දාඩිය දාගෙන ඔය කමෙන්ට් එක ටයිප් කරනකොට කියලා comment එකක් දානවා
තව ඉතිං ඔය බලන අය කතන්දර කියයි මේමයි පොඩි කොල්ලො චුන් කරනවා උන් ටික fan වෙලා ඉන්නේ උන් ටික වැඳගෙන ඉන්නවා kataha කියයි, හැබැයි ඉතින් ඔය පොඩි උන්ම තමා ඉස්සරහට ගිහිල්ලා ගේමක් ගහන්නේ එක එක poition ට වලට යන්නෙත්, තව අවුරුදු tikakin ඔයා මොනවා කරන්න ගියත් ඔයාට පට්ට හෙල්ප් එකක් ගන්න පුළුවන් මං මේක දැකලා තියෙනවා ගොඩක් යූටියුබ්sla එයාලගේ කතන්දර තියෙනවා ඉතින් ඒකේ තියෙන්නේ ඒක වෙනම ආතල් එකක් හොඳේ
අනික තමයි ඉතින් ඔයා පුළුවන් තරම් මිනිස්සුන්ට හොඳ දෙයක්ම දෙන්න ට්‍රයි කරන්න මුකුත් සල්ලි හම්බ කරන්නේ කියලා මිනිස්සුන්ගෙන් කඩාවඩා ගන්ඩ වත් එහෙම නැත්තං එයාලව රවට්ටන්න වත් යන්න එපා, ethics, හොඳ හරි නරක හරි ගැන ඔයාට අදාල නැති කෙනෙක් වුනත් ඉතිං කාලයක් තිස්සේ යනකොට ඉතින් ඔයාට අනිවාර්යයෙන්ම කෙල වෙලා යනවා ඔයා මිනිස්සුන්ට kelawanna ගියොත් e nisa කරන දේ හරියට කරන්න
මිනිස්සුන්ගෙන් ගේම ඉල්ලන්නයි අනික් content හදන කට්ටියගෙන් ගේම් ඉල්ලන්නයි යන්ඩ එපා මම නං ඉතින් ගේම ඉල්ලනවා, ඔය එක එක ගුරා ලගින් එහෙම නැත්නම් මෙලෝ තේරුමක් නැති කෝස් කරන කට්ටියගෙන් එහෙම ඉතින් සුපිරියට ඒ කාලෙත් ගේම් ඉල්ලුවා තාම ඉල්ලනවා, අනික තමා මිනිස්සු හිතන එකක් තමා content creator කරන කෙනෙක් හරි ටිකක් හරි පබ්ලික් character එකක් නං හරි එයාට එයාගේ දේශපාලන මතය ඔන්ලයින් කියන්න බෑ කියන එක… ඕනනං ඉතින් මං වගේ ඒවා open කථා කළ මිනිස්සුන්ගෙන් බැනුම් අහ අහ ඉන්න පුළුවන් නැත්තං මන් වගේ කන්ට්‍රිවශල් දේවල් කතා නොකර shape එකේ ගේම ගහගෙන යන්නත් පුළුවන් ඒක තමයි හැබැයි කරනවා නම් හරිම මොලේ ඇති වැඩේ
සමහරු කොච්චර නෑ කිව්වත් කමෙන්ට් වැටෙනකොට, ලයික් එනකොට, පාරෙ යනකොට අඳුරගන්නකොට, ෆෑන්ස්ල ඇවිත් සෙල්ෆි ගහනකොට, ෆෑන් ආර්ට් ඇඳල දෙනකොට, ගෙදරට එක එක තෑගි එවනකොට ( මට නම් පිලිමත් හදල එනවනවා, ලියුම් එවනව, කෑම අරන් එනව , ව්ලොග් වල ඇති ඒ සිද්දි ) ඒකෙ වෙනම චිල් එකක් තියෙනවා....සමහරුන්ට හරියන එකක් නෑ...මට නම් පට්ට ආතල්
මම හෙම නම් ට්‍රයි කරන්නෙ ජොලි කන්ටෙන්ට් නැතිව, ගේම්ප්ලේ එකක් දැම්මත් එකේ කට්ටිය එක්ක කතා කරන්න මොන හරි දෙයක් ලයිෆ් එකට දෙන්න, අපි එහෙම ලයිෆ් සම්පූර්නෙන් කනපිට ගහස්සෝල උන් ගොඩ ගිහින් මැසේජ් එකක් දානකොට අපිට කතා කරනකොට එන ආතල් එක වෙන ගන්න විදිහක් මම නම් දන්නෙ නෑ, එක තමා මේකෙ අලිමේට් ෆන් එක, අපි කෙනෙක්ගෙ ලයිෆ් එක පොසිටිව් පැත්තට වෙන්ස් කරන එක
මෙහෙමයි, ආයෙ ඉතින් තියරියට ගියොත් මම හිතා ඉන්නෙ ෆ්‍රීවිල් එකක් නෑ කියල කියල, ඉතින් "වෙනස් කරනවා" කියන එක මොකක්ද එකක් වෙනවා, ඇග්නෝස්ටික් එකෙක් විදිහට පින් පව් වලින් වැඩකුත් නෑ මට...අනික හොඳක් කරන්න හිතුවට හිට්*ර් වගේ එකෙක් හැදුනොත්, ඉතින් මේ ඔක්කොම තාවකාලික ෆන් එකක් තමා....ඒත් කමක් නෑ, බැරි වෙලා හරි ෆ්‍රී විල් එක තියෙන සිමියුලේශන් එකක් නම් හෙම....
මන් හිතන්නෙ ගොඩක් එව්ව කවර් උනා, මන් මගේ පොඩ්කාස්ට් වලත් මේවා පැය ගනන් කතා කරල ඇති, ගූගල් එකේ dilshan's thoughts කියල සර්ච් කරන්න අහන්න කැමති නම්
එහෙනම්, මන් ගියා, ජය !
--- මතක් වෙන වෙලාවට අලුත් ඒවයි, වැරදුන එව කිව්වොත් ඒව හදලයි දදා අප්ඩේට් කරන්නම් ත්‍රෙඩ් එක