Youtube එකේ වැඩියන්ම බැලුවේ .......

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මේ ලගදී Search පාරක් දාල බලද්දී දැක්කේ වැඩිපුරම බලලා තියන Video එක .

     
    • Like
    Reactions: spunkyisii

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    වහා Addict වෙන සුළුයි... පොඩි එවුන්ට නම් පෙන්නන්න එපා කියල තමයි කියන්නේ අපිටත් මතක හිටින ටෙම්පෝ එකක්නේ බන් මේකේ තියෙන්නේ

    පොඩි එවුන් කන්නේ නෑ ලු මේක දාල දෙනකන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,065
    113
    34
    Kalutara
    ඕක ට්‍රේන්ඩින් වෙන්න ගත්තේ කාඩි බී ට්වීට් එකක් නැත්තන් ඉන්ස්ටා ඒකෙන් වීඩියෝ එකක් දැම්මට පස්සෙනේ.
     
    • Like
    Reactions: EssJeeEm