YouTube කරන්න ඉගනගන්න ආස අයට

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,962
    113
    හැමෝම කියන දේවල් වලට වඩා යමක් දෙන්න උත්සාහ කරන්න.
    නැත්තම් එකක් දෙකක් බලද්දි ආපහු බලන එකක් නෑ.

    ජය...!
     
    • Like
    Reactions: rasika-1987

    rasika-1987

    Junior member
  • Feb 2, 2016
    78
    54
    18
    හැමෝම කියන දේවල් වලට වඩා යමක් දෙන්න උත්සාහ කරන්න.
    නැත්තම් එකක් දෙකක් බලද්දි ආපහු බලන එකක් නෑ.

    ජය...!
    අනිවාර්යෙන්ම. මම හිතනව මට වෙනසක් කරන්න පුලුවන් කියල, ගොඩක් Channel වල එකම දේ තමයි කතා කරල තියෙනෙ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    මම මේ චැනල් එක කරන්නෙ ලංකාවෙ අයට. මට Uස්ස් බේස් චැනල් 3ක් තියෙනව. මෙක කරන්නෙ ලංකාවෙ මේව ගැන නොදන්න අයට.
    සිංහලෙන් කරනවනං මේ වගේ වැදගත් කොන්ටෙන්ට් දාන්න බලපං

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    View attachment 210803

    මම දැනට යූටියුබ් චැනල් කීපයක් කරනව. මම අවුරුදු 2ක වගේ ඉඳන් මේ සම්බන්දව රිසර්ච් එකක් කලා. එවගෙන් ගත්හ දැනුම් ඔයාලත් එක්ක බෙදාගන්න මේ චැනල් එක කරන්නෙ. යූටියුබ් කරන්න ඉගනගන්න ආස කෙනෙක් ඉන්නවනම් සෙට් වෙන්න.

    Link: https://youtu.be/lVXYUB4W0_g
    Channel Link : https://www.youtube.com/@creatorhublk
    Youtube video editing making producing gena kiyala denda
     
    • Love
    Reactions: rasika-1987

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,283
    2,898
    113
    View attachment 210803

    මම දැනට යූටියුබ් චැනල් කීපයක් කරනව. මම අවුරුදු 2ක වගේ ඉඳන් මේ සම්බන්දව රිසර්ච් එකක් කලා. එවගෙන් ගත්හ දැනුම් ඔයාලත් එක්ක බෙදාගන්න මේ චැනල් එක කරන්නෙ. යූටියුබ් කරන්න ඉගනගන්න ආස කෙනෙක් ඉන්නවනම් සෙට් වෙන්න.

    Link: https://youtu.be/lVXYUB4W0_g
    Channel Link : https://www.youtube.com/@creatorhublk
    yako e channel eketh thama sub18i video dekaine.
    mama karana set ekak thiyanawa ubata wada sub thiyanawa. mama hithuwe mama thawa subject eka igena ganan ona kiyala. balan giyama mata puluwanne ubata kiyala denna channel karana views ganna widiya :lol:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    yako e channel eketh thama sub18i video dekaine.
    mama karana set ekak thiyanawa ubata wada sub thiyanawa. mama hithuwe mama thawa subject eka igena ganan ona kiyala. balan giyama mata puluwanne ubata kiyala denna channel karana views ganna widiya :lol:
    ලාටු කැරියගෙ attitude එක බලහන්කො
    සබ්ස්ල 18යි :lol: :lol: :lol: :lol:
    ඕඩියෝ එක නිකන් TNL එකේ වගේ:lol::lol::lol:
    අනිත් උන්ට උගන්නන්න යන්නෙ

    පකේ නයිත් අරිනව US බේස්ඩ් චැනල් කරනවා කියලා:P:rofl:
     
    • Haha
    Reactions: EON