kata hari wedagath wei kiyala denme.subcribe karala sup ekak denna
https://www.youtube.com/channel/UCYo8n5w7K9i8zPbLxwzaCAg
https://www.youtube.com/channel/UCYo8n5w7K9i8zPbLxwzaCAg
අනුන්ගේ ඒවා වලින් සල්ලි හොයන්න බැහැඔහොම බාගයක් අනුන්ගේ ඒවා අරන් ඒවා කරාම මට මොනටයිස් කරගන්න බැරිවෙනවද ඉස්සරහට?

අනුන්ගේ ඒවා වලින් සල්ලි හොයන්න බැහැ![]()

channel ekak patan ganna asai. danne na habai. udawu karanna puluwanda, sinha minissu hari irisiyai ne bn. nikm hithala balanna me page eke inna aya kochara innawada hamoma sub karath kochara innawada, hamotama udawu kara gatthoth okkoma godane,
මම ආසාවට මියුසික් වීඩියෝ ටිකක් කරා.. සමහර ඒවා ඔරිජිනල් කැරොකෙ ට්‍රැක් එක අරන් මම ප්ලේ කරපුවා..(කිබෝඩ් සහ පියානෝ වගේ ඉන්ස්ටෘමන්ට්ස්) ඒවා පබ්ලිෂ් කරාම කොපිරයිට් ක්ලේම් ආවා.. ඒත් අවුලක් නැහැ කියල තියෙනවා. තව සමහර ඒවා තියෙනවා මට මොනටයිස් කරන්න බෑලු.. (තාම මගේ සබ්ක්‍රයිබස්ලා සහ විව් ටයිම් සෙට් වෙලා නැහැ මොනටයිසින් ඇක්ටිව් කරගන්න තරමට..)
This video was found to contain copyrighted material.
The copyright owner is reviewing your dispute.
This video was found to contain copyrighted material.
As a result, it cannot be monetized by the uploader.
තවත් වීඩියෝ වගයක් මම දැම්මා ස්ක්‍රීන් එක ස්ප්ලිට් කරලා ඔරිජිනල් වීඩියෝ එකයි මගේ වීඩියෝ එකයි දෙකම එකට..ඒකටත් කොපිරයිට්ස් ආවා.. අද බලද්දි ඒ වගේ එකක් බ්ලොක් කරලා.. කාටවත් බලන්න බෑ..
Blocked
This video contains copyrighted material. As a result, it has been blocked worldwide.
මට දැනගන්න ඕනි ඒ වගේ කොපි රයිට් ක්ලේම් වැඩිපුර ආවම චැනල් එකට කෙළවෙනවද?
වීඩියෝ බ්ලොක් වුනාම චැනල් එකට අවුල්ද?
ඔහොම බාගයක් අනුන්ගේ ඒවා අරන් ඒවා කරාම මට මොනටයිස් කරගන්න බැරිවෙනවද ඉස්සරහට?
වැඩේ කියන්නේ තනිකරම 100% ම මම ප්ලේ කරපු හින්දි සින්දුවකටත් ඔය කොපි රයිට් සීන් එක ආවා.. ඒකටනන් මම කොහෙන්වත් කිසිම පාට් එකක් ගත්තේ නැහැ..
මෙහෙමනෙ බන්.. බැක්ග්‍රවුන්ඩ් කැරොකේ ඕඩියෝ ට්‍රැක් එක විතරයි සමහර ඒවට ගත්තේ.. වීඩියෝ එක මගේ, වීඩියෝ එකට අදාල මියුසික් ප්ලේ කරන්නේ මම.. එහෙම කරලවත් බැරිද?![]()
උඹ හිතපන්,මෙහෙමනෙ බන්.. බැක්ග්‍රවුන්ඩ් කැරොකේ ඕඩියෝ ට්‍රැක් එක විතරයි සමහර ඒවට ගත්තේ.. වීඩියෝ එක මගේ, වීඩියෝ එකට අදාල මියුසික් ප්ලේ කරන්නේ මම.. එහෙම කරලවත් බැරිද?![]()
මචන් සබ් ටු සබ් කරලා වැඩක් නෑ. . අපේ විඩියෝස් බලන්න කැමති අයම සබ් කරන එක තමයි හොද. . ඒකට කාලයක් යයි. . ඒත් මුල හදාගත්තම වැටෙන්නේ නෑ. .
මෙතන සේරම විස්තර තියෙනවා බලන්න. .
https://elakiri.com/threads/youtube-adsense-යූටියුබ්-ඇඩ්සෙන්ස්.1703909/
මචන් ගොඩක්ම අනුන්ගේ සින්දු වොයිස් කරන්නේ, අනුන්ගේ සින්දු ප්ලේ කරන්නේ ප්‍රසිද්ද වෙන්න බලාගෙන. .
එහෙම චැනල් වලින් ඇඩ්සෙන්ස් ගන්න බෑ. . ප්‍රසිද්ද වුනාම වෙන වෙන වාසිනම් ලැබෙනවා. . මියුසිකල් ශෝස් වල සින්ග් කරන්න ආරාදනා ලැබෙන්න පුලුවන්, බැන්ඩ් වල ප්ලේ කරන්න ආරාදනා ලැබෙන්න පුලුවන්. .
බෑ බන්. . මගේ ඉස්සර විඩියෝ එකක තප්පර තුනක මියුසික් කෑල්ලකටත් කොපිරයිට් වැදුනා. .
සින්දු දාලා එක විඩියෝ එකකටවත් කොපිරයිට් අල්ලලා නැති වුනත් reused content කියලා ඇඩ්සෙන්ස් දෙන්නේ නෑ. .
උබේම දෙයක් කරන්න බලපන් මචන් චැනල් එක ගොඩයන්න කාලයක් යයි හැබැයි ජීවිත කාලෙටම එකයි. .
එල බන්.. මමත් අර උඹ කිව්වා වගේ ආතල් එකට වීඩියෝස් කරේ.. දැන් තමයි ඇඩ්සෙන්ස් වලට පැනගන්න බැලුවේ..
එහෙමනන් ආයිත් මුල ඉදල පිළිවෙළට කරගෙන එන්න වෙනවා..
අර සල්ලි දීලා විව්ස් සබ්ක්‍රයිබ් ගන්න සීන් එක මොකක්ද? ඒක සාර්ථකද? මම දැක්ක සබ් 1000 සහ විව් පැය 4000 ට රැ. 15,000 ක් දාලා තිබ්බා එෆ් බී එකේ...
youtube channel ekak hadaganna eka hadata rocket yawanawa wage deyakda ban lol. mekema kochchara thread thiyanawada. hamadema nikan hambenakan balagena hitapan tho. udau karana un oni tharam innawa eth ubala wage abbagatha dial walata udaw karanna minissu kamathi na.channel ekak patan ganna asai. danne na habai. udawu karanna puluwanda, sinha minissu hari irisiyai ne bn. nikm hithala balanna me page eke inna aya kochara innawada hamoma sub karath kochara innawada, hamotama udawu kara gatthoth okkoma godane,