YOUTUBE චැනල් 5ක් අවශ්‍යයි

shyamm

Member
Jul 24, 2018
3
0
0
YOUTUBE චැනල් 5ක් අවශ්‍යයි

monetization enable (adsence approved)චැනල් විකුණන අය ඉන්නවනම් කියන්න , අපිට චැනල් 5ක් ඕන වෙලා තියනවා ...

*content ප්‍රශ්නයක් නෑ

*subs ලොකුවට බලාපොරොත්තු වෙන්නේ නෑ


contact - [email protected]
071-3859883





මේ දවස්වල monetization දෙන්නේ නැති නිසා ගොඩක් අය චැනල් විකුනන්නේ ලක්ෂ ගණන් වලට , එච්චර ලොකු ලොකු චැනල් එපා :P:P:P
 
Last edited:

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හම්බකරන් කන එක විකුණන් කන උන් ඉඳීවි කියල මම නම් හිතන්නේ නෑ :lol::lol::lol::lol::lol: