YouTube පැකේජ්

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කෝකද හොඳ ශින්හළු.

    Dialog
    H7s3C7l.png



    461QStH.png


    v2kMVkJ.gif


    4ynmdhy.png



    අවම වියදම බැලුවොත් hutch හොඳයි වගේද :unsure:
     
    Last edited:
    • Like
    Reactions: Gonawala_GUNE

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,388
    1
    32,070
    113
    - උඩරට -
    එයාර්ටෙල් එකේ Youtube අන්ලිමිටඩ් එකේ Any Quality Up tp 720P බලන්න පුලුවන් :love2:
    ඩයලොග් එකේ 360P වලට සීමා කරලා තියෙන්නේ.. ඊට වඩා කොලිටි ඒවා බලන්න පුලුවන් ස්ලෝ.. :baffled:
    Mobitel 25GB HD වීඩීයෝ බලන්න පුලුවන් ඊට පස්සේ ඉදන් 360P අඩු වෙනවා :rolleyes:
    Hutch ගැන නොදනී :confused:

    ඩයලොග් එකේ වීඩීයෝ එකක් බලන අතරමැද කොච්චර 4G සිග්නල් හොදට තිබ්බත් 3G & H+ & E වලට මාරු වෙනවා..ඒක වෙන්නේ ඔය යූටියුබ් පැකේජ් එකේ විතරයි..උන් හිතලම කරනවද කොහෙද , එතකොට ලිමිටඩ් නේ:frown:
     

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    dialog eka bun use karanne
    awlak na. 360 thamai balanna puluwan. anith ewa slow wenawa
    phone eken baladdi nam awlak na
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,522
    1,914
    113
    Airtel eka and hutch eka

    airtel eke nam kisima limit ekak na apita internet ena nirmal speed ekenma balanna puluwan

    hutch 1.5mbps

    okkoma compare krala baluwoth

    * dialog wadakma na
    * Mobitel shape youtube only balanwa nam
    * Hutch price eke hatiyata supiri
    * Airtel youtube/whatsapp/facebook & messanger okoma tyana nisa eka watinawa anika kisima speed limit ekak nane
     
    Last edited:

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,403
    4,280
    113
    Gampaha
    Dialog eke package eken man masekadi 60 GB + adda habai internet slow tikak speed limit hinda habai loku prashnayak na mobitel 25gb hinda tikak speed ati ethanin passe limit unath overall mata nam dialog eka set
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Airtel eka and hutch eka

    airtel eke nam kisima limit ekak na apita internet ena nirmal speed ekenma balanna puluwan

    hutch 1.5mbps

    මන් බැලුවේ එකපාර දවස් 90 එක දාගන්න. මාස තුනක් ඇදගන්න පුළුවන් නේ 150 ක ලාබෙකුත් තියෙනවා :rolleyes2: FB/whatsapp/YT තුනම නිසා :dull:
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,522
    1,914
    113
    Mobitel එක හොඳයි. 4G තියනවා නම් 25hd බලන්න පුළුවන්. Speed අවුලක් නෑ. Lag වෙන්නේ නෑ.
    Airtel normal speed tyana un 5mbps walata wada tyanwa nm airtel eka dagandala

    Kisima limit ekak na 1080p kisi aulak nathuwa wada

    habai dana kalin thamange speed eka balanna