youtube විඩියො download කරන ලෙසි ක්රමයක්
මුලින්ම ගිහින් මේ software ඒක බාගන්න
http://www.nirsoft.net/utils/videocacheview.zip
unzip කරලා රන් කරගන්න
උඩ ඉමෙජ් එකේ හැටියට
Options ගිහින් Advanced Option වල Temporary Folder විතරක් select කරගන්න. කැමතිනම් ඔක්කොම තෝරගන්න පුලුවන් එතකොට ඔක්කොම ටෙම්ප් files පෙන්නනවා
දැන් ඔනේම බ්රොව්සෙර් එකකට ගිහින් යුටුබ් විඩිඔ එකක් ලොඩ් කරන්න
දැන් අර software එකට ගිහින් refresh කරන්න
එතකොට fla????.tmp කියලා file එකක් ඒවි.
ඉට පස්සේ video එක සම්පුර්නයෙන්ම ලොඩ් වුනාට පස්සේ right-click (F7)කරලා ඕන තැනට copy කරගන්න එතකන් ඒ විඩීයො එක බ්රොව්සෙර් එකෙ තියෙන්න හරින්න. ඉට පස්සේ ඔන දෙයක් කරන්න.
multiple tab වල විඩියො කිපයක් ලොඩ් කරන්න පුලුවන් එතකොට ලිස්ට් ඒකේ එවා පෙන්නාවි
Help
ඕනේ නම් මෙතන රෙප්ල්ය් කරන්න
හොඳ නම් රෙප් ++

ඕනේ නම් මෙතන රෙප්ල්ය් කරන්නහොඳ නම් රෙප් ++

Last edited: