youtube විඩියො download කරන ලෙසි ක්‍රමයක්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    youtube විඩියො download කරන ලෙසි ක්‍රමයක්

    මුලින්ම ගිහින් මේ software ඒක බාගන්න

    http://www.nirsoft.net/utils/videocacheview.zip

    unzip කරලා රන් කරගන්න
    FLAVGRAB.png


    උඩ ඉමෙජ් එකේ හැටියට
    Options ගිහින් Advanced Option වල Temporary Folder විතරක් select කරගන්න. කැමතිනම් ඔක්කොම තෝරගන්න පුලුවන් එතකොට ඔක්කොම ටෙම්ප් files පෙන්නනවා

    දැන් ඔනේම බ්‍රොව්සෙර් එකකට ගිහින් යුටුබ් විඩිඔ එකක් ලොඩ් කරන්න

    FLAVGRAB2.png

    දැන් අර software එකට ගිහින් refresh කරන්න
    එතකොට fla????.tmp කියලා file එකක් ඒවි.


    FLAGRAB3.png


    ඉට පස්සේ video එක සම්පුර්නයෙන්ම ලොඩ් වුනාට පස්සේ right-click (F7)කරලා ඕන තැනට copy කරගන්න එතකන් ඒ විඩීයො එක බ්‍රොව්සෙර් එකෙ තියෙන්න හරින්න. ඉට පස්සේ ඔන දෙයක් කරන්න.
    multiple tab වල විඩියො කිපයක් ලොඩ් කරන්න පුලුවන් එතකොට ලිස්ට් ඒකේ එවා පෙන්නාවි

    FLAGRAB4.png


    Help :confused: ඕනේ නම් මෙතන රෙප්ල්ය් කරන්න

    හොඳ නම් රෙප් ++ :yes::yes:
     
    Last edited:

    mafazweb

    Member
    Oct 26, 2006
    56
    0
    0
    Download youtube video without download

    ey machan software install nokara download karana kamayak thiyanawa kattiiya dannawath ethi samahara wita, dannethi aya meka try karala balanna.

    www.keepvid.com

    keepvid.com gihilla onema youtube or onema video link ekak copy paste karala download denna. video high quality >> low quality >> mediam quality >> mp3 or audio format walin wunath download karanna puluwan.