Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

sha_nisha

Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    මේක මාරු වුන නේද? Youtube එකේ දැනට දාල තියෙන Audio ගත්තොත් නේද ප්‍රශ්නයක් වෙන්නේ?

    ne machan youtube eke wenama section ekak thiyanawa oyta ethaning music ganna puluwan..copy right seen ne..
    oyage dashboard eke yatama creator yanna..:love:
     

    COBRA_SM

    Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    Mulinma kiyanna ona meke hamotama sthutiyi . mama mage wade sarthakawa karagaththa kiyala hithanawa dan mata menna me gatalu tika kiyanawa mata pahadala denna.

    ja4PJ0e.png

    me iye eka meke $ 2yi ganak pennawa .

    zTU9Bcf.png

    oya uda thiyenne dawas 7ka ewa namuth meke pennane $ 0.08 ganakne mata meka threnne na

    2. mata meke me thiyena widiyath therenne na meke Ad ekakata $6 dila thiyenawa thawa thanaka $2 k thiyenawa namuth Estimated earnings kiyana thana 0$ thiyenne:shocked::shocked::shocked::shocked:


    whEG7gj.png
     
    Dec 18, 2015
    46
    5
    0
    Mulinma kiyanna ona meke hamotama sthutiyi . mama mage wade sarthakawa karagaththa kiyala hithanawa dan mata menna me gatalu tika kiyanawa mata pahadala denna.

    ja4PJ0e.png

    me iye eka meke $ 2yi ganak pennawa .

    zTU9Bcf.png

    oya uda thiyenne dawas 7ka ewa namuth meke pennane $ 0.08 ganakne mata meka threnne na

    2. mata meke me thiyena widiyath therenne na meke Ad ekakata $6 dila thiyenawa thawa thanaka $2 k thiyenawa namuth Estimated earnings kiyana thana 0$ thiyenne:shocked::shocked::shocked::shocked:


    whEG7gj.png

    Estimated earnings kiyana thana thama apita hamba wena hari $ gana pennanne..adsense ake pennane january mase awa february 15 wage....anika views 1000 k wath aduma tharame thiyenna one 1$ hamba wennath.:)
     

    anuradha_c

    Junior member
  • Jun 27, 2008
    368
    20
    18
    Kandy
    :D
    1. පලමුව ඔබට google mail (gmail.com) ගිනුමක් අවශ්යයි.

    2. ඒ සදහා google mail වෙත ගොස් ගිනුමක් විවුර්තකර ගන්න.

    3. youtube.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

    4. ඔබගේ ගිනුමට ඇතුලු වන්න.

    5. google mail ගිනුමට ලබාදුන් email ලිපිනයත් password යොදා ඇතුලුවන්න.

    6. google mail ගිනුම verify කර නැත්නම් දුරකතන අන්කය ලබාදී, කෙටි පනිවිඩයක් මගින් ලැබෙන pin code යොදා google mail ගිනුම verify කරගන්න.

    7. ඉන්පසු ඔබගේ youtube ගිනුම වෙත පිවිසේවි.. එහි ඔබගේ Channel වෙත පිවිසෙන්න.

    8. ස්ත්‍රී, පුරුශ බාවය සහ උපන්දිනය ලබාදෙන්න.

    9. Video Manager වෙත යන්න.

    10. Channel වෙත පිවිස youtube ගිනුම තහවුරු කර ගැනීමට, දුරකතන අන්කය ලබාදී pin code ලබාගන්න. pin code ලබාදී ගිනුම තහවුරු කරගන්න.

    11. Advanced වෙත ගොස් Country එක United States ලෙස වෙනස් කර save කරන්න.

    12. Upload වෙත පිවිස වීඩියෝවක් Upload කරන්න.

    13. Upload කල විඩියෝවේ $ සලකුන නොපෙනේවී.

    14. Channel වෙත ගොස් Monetization Enable කරන්න.

    15. ඔබ Upload කල විඩියෝවත් Monetize කරගන්න.

    16. දැන් ඔබට විඩියෝව ඉදිරියේ $ සලකුන පෙනේවී. කැමති ලෙස ads යොදන්න.

    17. Video Manager තුල ඇති Videos තුල ඔබ Upload කල සියලුම Videos ඇත.

    18. Analytics මගින් ඔබගේ ගිනුමේ සියලුම විස්තර බලාගත හැක.

    19. Estimate Earnings තුලින් ඔබ දැනට උපයා ඇති මුදල් බලාගත හැක. උපයා ඇති සියලුම මුදල් මාසයේ මුල් දින 10 ඇතුලත ඔබගේ Adsense ගිනුමට බැරවේ.

    20. Adsense.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

    21. google mail ගිනුමට ලබාදුන් email ලිපිනයත් password යොදා ඇතුලුවන්න.

    22. View Payments වෙත යන්න. ඔබගේ නම සහ ලිපිනයත්, මුදල් ලබාගැනීමට බැන්කු ගිනුමත් ලබාදෙන්න.
    ඔබ උපයා ඇති මුදල $100ට වැඩිනම් හැම මසකම 21 වන දින ඔබගේ බැන්කු ගිනුමට මුදල් බැර කරයි. 25වන දිනට පෙර ඔබගේ බැන්කු ගිනුමට මුදල් ලැබේ.

    23. ඔබට මුදල් ලබාගැනීමට නම් ඔබගේ ලිපිනය Verify කරගත යුතු වේ. ගිනුමේ ශේශය $100 වුන පසු ඔබගේ ලිපිනයට pin code දැමු ලියුමක් එවයි. එය දින 14ක කාලයක් ඇතුලත ලැබේ.
    එහි ඇති pin code යොදා ලිපිනය verify කරගන්න. ඉන්පසු ඔබට කිරීමට කිසිදු දෙයක් නැත. $100ට වැඩි ආදායමක් ඇත්නම් එය මාස් පතා ඔබගේ බැන්කු ගිනුමට ලැබේ. සෑම විටම ඔබගේ ගිනුම Good Standing මට්ටමේ තබාගැනීමට උත්සහ ගන්න. ඔබට ජය!





     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මචන්ලා මගේ copyright strike එකක් තියෙනවා, මේක expire වෙන්න තියෙන්නේ 2016 Jun 10, වෙනිදා, එත් expire වෙලා නැනේ. තාම මෙහෙමයි වැටෙන්නේ, මේකට මොකද කරන්නේ බන්:oo:

    Dpe37md.jpg
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන්ලා මගේ copyright strike එකක් තියෙනවා, මේක expire වෙන්න තියෙන්නේ 2016 Jun 10, වෙනිදා, එත් expire වෙලා නැනේ. තාම මෙහෙමයි වැටෙන්නේ, මේකට මොකද කරන්නේ බන්:oo:

    Dpe37md.jpg


    ithin yako 2016 June wenna thawa kal thiyenawane :lol:
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    google ඇඩ්සෙන්ස් මොලෙන් කරොත් ඕන එකෙක්ට ගොඩ යන්න පුළුවන් ....මගේ යාලුවෙක්ට ආපු check ඇස් දෙකෙන්ම දැක්ක නිසා කියන්නේ.....ඒ මිට අවුරුදු 4 කට විතර කලින් ...80000 /month ...අර සක්කිලි amazon(e money class කරලා මිනිස්සු රවටන එවුන් ) කාරයෝ ඒ කාලේ පිස්සුවක් කෙලලා මොනා හරි seen එකක් වෙලා යාළුවා ඇඩ්සෙන්ස් නවත්තල job එකකට ගියා ....දැනට මස 3 විතර කලින් මිනිහ අයෙමත් ඇඩ්සෙන්ස් පටන්ගෙන ....දැන් 70000/month එනවා ....ලක්ෂයක් නිකන්ම යන්න පුළුවන්ලු....ඊට පස්සේ ලක්ෂ 02 යන්න පුළුවන් ලු ...මිනිහ shop එකක් දාල ඒ අතරේ ඇඩ්සෙන්ස් කරන්න තමයි හිතන් ඉන්නේ ...කරපු ලොකුම මෝඩකම තමයි ලු job එකකට ගිය එක ...සිංහල කොල්ලෝ දැන්වත් job මානසිකත්වයෙන් මිදිලා business පැත්තට යන්න ඕනි බන් ඉතුරු ටිකත් තම්බියෝ අපිට අරින්න කලින් ...