Youtube Advertisements එපා වෙනවා

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    මාර Advertisement තොගයක්නෙ play wennee.
    සෑහෙන කාලයක් free version එක පාවිච්චි කරලා මාස 2,3 ක් paid version එක ගත්තා. ඒකෙන් අයින් උනා විතරයි මුලින් තිබ්බ free එකටත් වඩා ඇඩ් පෙන්නවා. එපා වෙනවා මගුල. උබලටත් එහෙමද?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,444
    113
    ෆෝන් එක් නං වෑන්ස්ඩ් දාලා තියෙන්නේ. ඇඩ් නැහැ.

    ආයේ ඇඩ් ගාඩ් DNS.
    ඇඩ් යන්නේ අඩුවෙන් ඩෙක්ස්ටොප් එකේ
     
    gglks

    Active member
  • Aug 5, 2008
    458
    103
    43
    ෆෝන් එක් නං වෑන්ස්ඩ් දාලා තියෙන්නේ. ඇඩ් නැහැ.

    ආයේ ඇඩ් ගාඩ් DNS.
    ඇඩ් යන්නේ අඩුවෙන් ඩෙක්ස්ටොප් එකේ
    පෝන් එක බාගෙට කාපු ඇපල් එකක්ද තියෙන්නෙ ?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,723
    1
    15,424
    113
    මාර Advertisement තොගයක්නෙ play wennee.
    සෑහෙන කාලයක් free version එක පාවිච්චි කරලා මාස 2,3 ක් paid version එක ගත්තා. ඒකෙන් අයින් උනා විතරයි මුලින් තිබ්බ free එකටත් වඩා ඇඩ් පෙන්නවා. එපා වෙනවා මගුල. උබලටත් එහෙමද?

    Revanced තියෙද්දි නිකන් දුක් විඳින්නෙ අ‍ැයි බං තොපි? Ad විතරක් නෙවෙයි sponsored segment, call to action segment පවා skip කරන්න පුළුවන්. Background play, pinch to zoom, custom video speed 0.01x to 100x වෙනකල්, Skip to highlight (සමහර පත හෑලි tutorial වල එහෙම හෑලි skip කරල වැදගත් තැනට) සහ තවත් features කෝටියක් විතර තියෙනවා ඕයි. සම්පූර්ණ free.

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,850
    797
    113
    @Thusithaya

    Download link ake danna
     
    • Like
    Reactions: Yin And Yang

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,723
    1
    15,424
    113
    Download link ake danna

    https://revanced.app

    තියෙන youtube එක uninstall කරලා, Revanced manager එක install කරගෙන එ‍්කෙන් youtube එක download කරල install කරගෙන recommended patch එක ගහ ගනින්. (patch කියල එ‍්කෙම තියෙනවා) එතකොට හරි. තව app ගොඩකට patch තියෙනවා fb අ‍ැතුළුව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,044
    166,003
    113
    එකමත් එක රටක
    ඔව් බන් අර TEMU පකේ ඇඩ් එක දැන් දැකල දැකලම එපාවෙලා. feels like a dream like a magic.. now I believe.. fck 🤌
    මට නම් පහුගියකාලේ දැකල දැකල එපා උනේ අර Gasa වල කියලා අඩලා සල්ලි එකතු කරන හම්බයෝ ඉන්න ad . උන් පටන් ගන්නෙම AD එක skip කරන්න එපා කියලා අඩල .. ලංකාවේ බස් වල අහක බලන් යන උන්ට බැනල සල්ලි එකතු කරන හිගන්නෝ වගේ . 🥱
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,850
    797
    113
    @Thusithaya

    https://revanced.app

    තියෙන youtube එක uninstall කරලා, Revanced manager එක install කරගෙන එ‍්කෙන් youtube එක download කරල install කරගෙන recommended patch එක ගහ ගනින්. (patch කියල එ‍්කෙම තියෙනවා) එතකොට හරි. තව app ගොඩකට patch තියෙනවා fb අ‍ැතුළුව.
    මචං android tv කරන්න පුළුවන් දෙයක් නැද්ද?