Music එකත් Okenma puluwanYako math mechchara kal premium gaththe.. mehema seen ekak danan hitiye na neYouTube music walatath mehema option ekak nadda ?
![]()
Music එකත් Okenma puluwanYako math mechchara kal premium gaththe.. mehema seen ekak danan hitiye na neYouTube music walatath mehema option ekak nadda ?
![]()
මේ මම කලිනුත් Premium ට්‍රයල් එකක් දැම්මඅහපු කෙනා දැක්කම හිනා යනවා

පකෝ sponsor block Revanced එක අැතුළෙම තියෙනවා. උඹට අැස් පේන් නැද්ද? Natively supported.Oya monawa dammath wedak ne yt video wala sponsor segments balanna wenawa. Premium userslatath balanna wenawa. Sponsorblock extension eken wede tikak shape karaganna puluwan
------ Post added on Mar 6, 2025 at 2:49 AM
මාර Advertisement තොගයක්නෙ play wennee.
සෑහෙන කාලයක් free version එක පාවිච්චි කරලා මාස 2,3 ක් paid version එක ගත්තා. ඒකෙන් අයින් උනා විතරයි මුලින් තිබ්බ free එකටත් වඩා ඇඩ් පෙන්නවා. එපා වෙනවා මගුල. උබලටත් එහෙමද?
පකෝ sponsor block Revanced එක අැතුළෙම තියෙනවා. උඹට අැස් පේන් නැද්ද? Natively supported.
ithin Paid version ekak araganinko. oya tharamata hinganno wenna epa. maha ganak wenneth na.මාර Advertisement තොගයක්නෙ play wennee.
සෑහෙන කාලයක් free version එක පාවිච්චි කරලා මාස 2,3 ක් paid version එක ගත්තා. ඒකෙන් අයින් උනා විතරයි මුලින් තිබ්බ free එකටත් වඩා ඇඩ් පෙන්නවා. එපා වෙනවා මගුල. උබලටත් එහෙමද?
ඇඩ්ෆ්‍රී තර්ඩ් පාටි ඇප් එකකින් යන්න.මාර Advertisement තොගයක්නෙ play wennee.
සෑහෙන කාලයක් free version එක පාවිච්චි කරලා මාස 2,3 ක් paid version එක ගත්තා. ඒකෙන් අයින් උනා විතරයි මුලින් තිබ්බ free එකටත් වඩා ඇඩ් පෙන්නවා. එපා වෙනවා මගුල. උබලටත් එහෙමද?
meka desktop version eke wada karanne nane kukulohRevanced තියෙද්දි නිකන් දුක් විඳින්නෙ අැයි බං තොපි? Ad විතරක් නෙවෙයි sponsored segment, call to action segment පවා skip කරන්න පුළුවන්. Background play, pinch to zoom, custom video speed 0.01x to 100x වෙනකල්, Skip to highlight (සමහර පත හෑලි tutorial වල එහෙම හෑලි skip කරල වැදගත් තැනට) සහ තවත් features කෝටියක් විතර තියෙනවා ඕයි. සම්පූර්ණ free.
![]()
![]()
![]()
No Ads - No Content
There's no free lunch
Remember that.