computer nam brave browser eka daganin
------ Post added on Mar 5, 2025 at 10:19 AM
security awulak nadda?
https://revanced.app
තියෙන youtube එක uninstall කරලා, Revanced manager එක install කරගෙන එ‍්කෙන් youtube එක download කරල install කරගෙන recommended patch එක ගහ ගනින්. (patch කියල එ‍්කෙම තියෙනවා) එතකොට හරි. තව app ගොඩකට patch තියෙනවා fb අැතුළුව.
------ Post added on Mar 5, 2025 at 10:19 AM

