දන්න එකෙක් කියපන්කො කොහොමද USA UK audiens එකක් ටාගට් කරලා Niche තෝරලා වීඩියෝ එකක් SEO Optimize කරන්නේ කියලා.. මේක ලොකු කතන්දරයක් වෙන්න පුලුවන්..
"පවුලේ උදේ ගෙදරින් වැඩක් එන එකම එකා මම... පීඩනය වැඩි.. පඩි මදී... කර කියා ගන්න දෙයක් නැති නිසා අහන්නේ..."

"පවුලේ උදේ ගෙදරින් වැඩක් එන එකම එකා මම... පීඩනය වැඩි.. පඩි මදී... කර කියා ගන්න දෙයක් නැති නිසා අහන්නේ..."