Youtube channel එකක් පටන් ගත්තා

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
Ohoma telephone line walin phone charge karanna thahanam
ape gedharath ayya oya line ekata LED dala currnt eka nathi welawata light ekak hadala thibba
masa 4k 5k yana kota ape gedhara line eken current wadiyen pawichchi wenawa kiyala 7500 dadayak gahuwa :P
 
ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    බොරු කියන්න එපා
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Try karala balanna ehema nam
    mata nam kamak naha

    ටෙලිපොන් ලයින් එකෙන් කරන්ට් එක එනවා බල්බ් නෙමේ tv උනත් වැඩ කරන්න පුළුවන් එක හරි
    එහෙම ගත්තා කියලා ටෙලිකොම් එකෙන් අල්ලන්නේ නැ ධඩයක් ගාහපු කථාව පිළිගන්න බැ කියලා කිවුවේ
    :D
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ටෙලිපොන් ලයින් එකෙන් කරන්ට් එක එනවා බල්බ් නෙමේ tv උනත් වැඩ කරන්න පුළුවන් එක හරි
    එහෙම ගත්තා කියලා ටෙලිකොම් එකෙන් අල්ලන්නේ නැ ධඩයක් ගාහපු කථාව පිළිගන්න බැ කියලා කිවුවේ
    :D
    ටෙලිෆෝන් ලයින් එකෙන් පොඩි කරන්ට් එකක් එන්නෙ
    ඒකෙන් ටී.වී වැඩ කරන්න බැහැ...
    එල්.ඊ.ඩී බල්බ් පුලුවන් උනාට වෙන බල්බ් බැහැ

    පිලිගන්න නොගන්න එක ඔයාගෙ වැඩක් ඉතින්
    පිලි ගත්තත් නොගත්තත් මට කිසිම ගැටළුවක් නැහැ
    මේ ත්‍රේඩ් එක දැකලා ඕක කරන අය මාස 4කින් 5කින් මේකට රිෆ්ලයි කරයි දඩ වැදුනම :rofl::rofl:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • එහෙම ගත්තා කියලා ටෙලිකොම් එකෙන් අල්ලන්නේ නැ ධඩයක් ගාහපු කථාව පිළිගන්න බැ කියලා කිවුවේ :D

    වෙන්න පුළුවන් බං මං හිතන්නෙ.
    මතකනෙ මේකෙ එකෙක් දාල තිබ්බ වෙන එකෙක්ගේ ADSL යූසනේම් පාස්වර්ඩ් වලින් ගහින් මාට්ටු වෙලා 7500 ක් ද කොහෙද දඩ කාපු සීන් එකක්.
    ඕකුන් හැම එකම ට්‍රැක් කරනවා ඇති
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ටෙලිෆෝන් ලයින් එකෙන් පොඩි කරන්ට් එකක් එන්නෙ
    ඒකෙන් ටී.වී වැඩ කරන්න බැහැ...
    එල්.ඊ.ඩී බල්බ් පුලුවන් උනාට වෙන බල්බ් බැහැ

    පිලිගන්න නොගන්න එක ඔයාගෙ වැඩක් ඉතින්
    පිලි ගත්තත් නොගත්තත් මට කිසිම ගැටළුවක් නැහැ
    මේ ත්‍රේඩ් එක දැකලා ඕක කරන අය මාස 4කින් 5කින් මේකට රිෆ්ලයි කරයි දඩ වැදුනම :rofl::rofl:

    ටෙලිපොන් ලයින් එකෙන් ස්ටෑන්ඩ්බයි 50v එනවා කෝල් එකක් එනකොට රින්ග් කරන්නේ 110v වලින්, ඉන්වෙටර් එකක් දලා tv එකක් නෙමේ ෆ්‍රිජ් එකක් උනත් වැඩ කරන්න පුළුවන් දඩ ගහාපු කතාව පිළිගන්න බෑ :D
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    A. සිරියා;21034577 said:
    වෙන්න පුළුවන් බං මං හිතන්නෙ.
    මතකනෙ මේකෙ එකෙක් දාල තිබ්බ වෙන එකෙක්ගේ ADSL යූසනේම් පාස්වර්ඩ් වලින් ගහින් මාට්ටු වෙලා 7500 ක් ද කොහෙද දඩ කාපු සීන් එකක්.
    ඕකුන් හැම එකම ට්‍රැක් කරනවා ඇති

    ටෙලිපොන් ලයින් පවර් එකයි නෙට් යුසේජ් එකයි දෙකක් මාත් කාබරේට 20w led එකක් දාලා තියෙන්නේ ටෙලිපොන් ලයින් එකෙන් දැන් අවුරුදු ගාණක් කෝ මොන දඩද
     
    ramith075

    Member
    Mar 9, 2015
    26
    2
    0
    36
    Ohoma telephone line walin phone charge karanna thahanam
    ape gedharath ayya oya line ekata LED dala currnt eka nathi welawata light ekak hadala thibba
    masa 4k 5k yana kota ape gedhara line eken current wadiyen pawichchi wenawa kiyala 7500 dadayak gahuwa :P

    විදුලිය හැමදාම විස්සන්දී වෙන්නෑ නේ ඕක තින්නේ හදිස්සි අවස්ථා වක ප්‍රෝයෝජනයට ගන්න මිසක් 365 දවසේම use කරන්න නෙමයි

    ඔයාල ඉතින් 365 දවසෙම ගන්නවානම් ගෙදරට කරන්ට් ලයින් එකක් ඔන්නෑ නේ.
     
    ramith075

    Member
    Mar 9, 2015
    26
    2
    0
    36
    Youtube channel එකට අදාල වෙන ඒවා කතා කරොත් හැමෝටම ප්‍රයෝජනයක් වෙයි නේද
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    විදුලිය හැමදාම විස්සන්දී වෙන්නෑ නේ ඕක තින්නේ හදිස්සි අවස්ථා වක ප්‍රෝයෝජනයට ගන්න මිසක් 365 දවසේම use කරන්න නෙමයි

    ඔයාල ඉතින් 365 දවසෙම ගන්නවානම් ගෙදරට කරන්ට් ලයින් එකක් ඔන්නෑ නේ.
    මගේ පෝස්ට් එක ආයෙත් කියවන්න :)
    මම දාලා තියෙන්නෙ කරන්ට් ගියාම කියලා
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ටෙලිපොන් ලයින් එකෙන් ස්ටෑන්ඩ්බයි 50v එනවා කෝල් එකක් එනකොට රින්ග් කරන්නේ 110v වලින්, ඉන්වෙටර් එකක් දලා tv එකක් නෙමේ ෆ්‍රිජ් එකක් උනත් වැඩ කරන්න පුළුවන් දඩ ගහාපු කතාව පිළිගන්න බෑ :D
    මල්ටිමීටර් එක තියලා බලන්න ටිකක්
    වෝල්ට් 1යි දශම ගානක් එන්නෙ :P:P
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ටෙලිපොන් ලයින් පවර් එකයි නෙට් යුසේජ් එකයි දෙකක් මාත් කාබරේට 20w led එකක් දාලා තියෙන්නේ ටෙලිපොන් ලයින් එකෙන් දැන් අවුරුදු ගාණක් කෝ මොන දඩද

    :dull:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මල්ටිමීටර් එක තියලා බලන්න ටිකක්
    වෝල්ට් 1යි දශම ගානක් එන්නෙ :P:P

    වෝල්ට් එකයි දශම ගාණ කොහොමද km ගානක් දුරට යවන්නේ කියනවද, :rofl: දිග වයර් කැල්ලක් අරන් බැටරියකට ටෝච් බල්බ් එකක් තියලා බලන්න වයර් එක කොට කරලත් බලන්න ප්‍රතිපල වල වේනස

    ටෙලිකොම් ලයින් එකේ 50v dc රින්ග් පල්සර් එක 110v dc
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    වෝල්ට් එකයි දශම ගාණ කොහොමද km ගානක් දුරට යවන්නේ කියනවද, :rofl: දිග වයර් කැල්ලක් අරන් බැටරියකට ටෝච් බල්බ් එකක් තියලා බලන්න වයර් එක කොට කරලත් බලන්න ප්‍රතිපල වල වේනස

    ටෙලිකොම් ලයින් එකේ 50v dc රින්ග් පල්සර් එක 110v dc
    ටෙලිකොම් එකෙන් එවන්නෙ ෆෝන් එකයි සී.එල්.අයි එකයි වැඩ කරන්න අවශ්‍ය පොඩි කරන්ට් එකක්
    ඔයා ඉතින් ඒකෙන් ටී.වී බලන පුලුවන් කියනවා :lol::lol:
    කමක් නැහැ ඔයා දන්න තරම නෙ ඉතින් කියන්නෙ :lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ටෙලිකොම් එකෙන් එවන්නෙ ෆෝන් එකයි සී.එල්.අයි එකයි වැඩ කරන්න අවශ්‍ය පොඩි කරන්ට් එකක්
    ඔයා ඉතින් ඒකෙන් ටී.වී බලන පුලුවන් කියනවා :lol::lol:
    කමක් නැහැ ඔයා දන්න තරම නෙ ඉතින් කියන්නෙ :lol::lol:

    :rofl::rofl::rofl:

    වෝල්ට් 1යි දශම ගාණ km ගාණක් දුර යවන විදිහ කියන්න, ගොන් කාථා කියන්න එපා මල්ටියක් තියල බලන්න v කියක් පෙන්නවද කියලා :rolleyes:

    cli වැඩ කරන්නේ පවර් එකකින් නෙමේ සිග්නල් එකකින්
    :rofl:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    :rofl::rofl::rofl:

    වෝල්ට් 1යි දශම ගාණ km ගාණක් දුර යවන විදිහ කියන්න, ගොන් කාථා කියන්න එපා මල්ටියක් තියල බලන්න v කියක් පෙන්නවද කියලා :rolleyes:

    cli වැඩ කරන්නේ පවර් එකකින් නෙමේ සිග්නල් එකකින්
    :rofl:

    CLI එක වැඩ කරන්නෙ සිගනල් එකකින්ද? ගොන් කතා කියන්න එපා අනේ
    එතකොට ටෙලිකොම් එකෙන් නිකම් දෙන ගැජට් එකේ තිරේට පවර් එක එන්නෙ සිගනල් වලින් කියලා නෙ ඔයා කියන්නෙ?
    අනික ටෙලිකොම් ලයින් එකෙන් ඔහොම කරන්ට් එකක් එනවා නම් මිනිස්සු විදුලිබල මණ්ඩලෙන් කරන්ට් ගන්නෙ නැහැ නෙ?
    ඔයා කියන විදිහට ටෙලිකොම් ලයින් එකෙන්
    20w LED බල්බ් ඇද්දොත් අහල ගම් හතක ෆෝන් වැඩ නැති වෙනවා :rofl::rofl: