Youtube Channel approvals

blade1982

Well-known member
  • May 11, 2010
    1,007
    152
    63
    Tournament
    rasaniwasa1.blogspot.com
    Brothers Youtube channel approvals 2018 December wenakota deela ewara karanawa kiwwa neda.

    Den Approvals lebila nethi channels ayth approvals lebenne nedda.

    2018 June wala edalama Subscribers and Watch Hours complete mage.

    Mee wenakan Aprpovals naa Brother.

    Any ideas????
    :no:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උඹ මොකක්හරි ජල්තර ක්‍රමයකට වොච් ටයිම් එකයි සබ් ටිකයි හදාගන්න ඇති එහෙනම්. :yes::yes:
     
    blade1982

    Well-known member
  • May 11, 2010
    1,007
    152
    63
    Tournament
    rasaniwasa1.blogspot.com
    උඹ මොකක්හරි ජල්තර ක්‍රමයකට වොච් ටයිම් එකයි සබ් ටිකයි හදාගන්න ඇති එහෙනම්. :yes::yes:

    Kisima jalthar ekak ne bro. Approvals thibuna chanel ekak Denatath $87 thinawa.

    Eka sereta ara Subs 1000 and Watch hours 4000 rule eken temp moneterization neweththuwa kiyala msg awe.

    Still June 2018 thaama approvals ne

    June wala occoma complete une subs and watch hours
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Kisima jalthar ekak ne bro. Approvals thibuna chanel ekak Denatath $87 thinawa.

    Eka sereta ara Subs 1000 and Watch hours 4000 rule eken temp moneterization neweththuwa kiyala msg awe.

    Still June 2018 thaama approvals ne

    June wala occoma complete une subs and watch hours
    දිගටම වීඩියෝ දාපන්, හම්බෙයි
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,851
    998
    113
    ගෙදර
    Brothers Youtube channel approvals 2018 December wenakota deela ewara karanawa kiwwa neda.

    Den Approvals lebila nethi channels ayth approvals lebenne nedda.

    2018 June wala edalama Subscribers and Watch Hours complete mage.

    Mee wenakan Aprpovals naa Brother.

    Any ideas????
    :no:

    පිංතූර දාල හදන වීඩියෝද තියන්නෙ.එහෙනම් ඇප්රුවල් ‌දෙනව අඩුයිලු දැන්. උඹ රට දැම්මෙ USA විදියටද? කැනඩා දාල බලපන්.සමහර එවුන් සති ‌ෙදෙකෙන් තු‌ෙනෙන් ඇපුරුවල් අරන් තිබුනාා ඒ විදියට.අත්හරින්න එපා දිගමට ට්‍රයි කරපන්