YouTube Channel Help

Rio123

Well-known member
  • Jan 16, 2012
    349
    288
    63
    ගායිස් අපේ නංගි Multimedia ඉගෙනගන්නේ.

    දන්න වැඩෙන් ප්‍රොයෝජනයක් ගන්න කියලා හිතන් you tube චැනල් එකක් පටන්ගත්තා .

    Subscribe පාරක් Like එකක් දාල පොඩි Supp එකක් දෙන්න පුලුවන්නම් පින් අත්වෙයි 🙏 ලොකු උදව්වක් ❤

    https://www.youtube.com/channel/UCf2VjOwlTJrNtVAd7Th4eXA
     
    • Like
    Reactions: D_Mad

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    නංගි ඉගෙන ගත්ත මල්ටිමිඩියා වලින් මොකද්ද ඇප්ලයි කරන්නේ මේකට? :lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    Video editing and voice dubbing Bro
    ගුවන් විදුලියේ තියනවා ඩබින්ග් වලට කරන පොඩි කෝස්1ක්... රජයෙන් කරන්නේ.. හරිම වටිනවා ඒක.. ගුවන් විදුලියෙ අරවට මේවට සෙට් වෙන්න චාන්ස්1ත් තියනවා වැඩ්ඩ නම්... ඩබින්ග් ෆීල්ඩ්1ට එන සේරම වගේ ඒක කරනවා... ඒ ලෙවල් ඉවර උනාම ඉන්ග්ලිශ් කෝස් කරනවා වගේ කොමන් දෙයක් ඒක ඩබින් ෆිල්ඩ්1එ අය කරනව. හොයල බලන්නකො..
     
    • Love
    • Like
    Reactions: niyomax and Rio123

    Rio123

    Well-known member
  • Jan 16, 2012
    349
    288
    63
    ගුවන් විදුලියේ තියනවා ඩබින්ග් වලට කරන පොඩි කෝස්1ක්... රජයෙන් කරන්නේ.. හරිම වටිනවා ඒක.. ගුවන් විදුලියෙ අරවට මේවට සෙට් වෙන්න චාන්ස්1ත් තියනවා වැඩ්ඩ නම්... ඩබින්ග් ෆීල්ඩ්1ට එන සේරම වගේ ඒක කරනවා... ඒ ලෙවල් ඉවර උනාම ඉන්ග්ලිශ් කෝස් කරනවා වගේ කොමන් දෙයක් ඒක ඩබින් ෆිල්ඩ්1එ අය කරනව. හොයල බලන්නකො..
    Thanks bro හොයලා බලන්නම් ඒක ගැන ❤
     
    • Like
    Reactions: D_Mad

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මන් මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට නෙමේ කියන්නේ..උබ නම් ඇත්ත කතාවම කියල තියෙයිනේ. :P
    එත් සමහර උන් ඉන්නව සබ් හිගාකනවා අලුත්ම විදිය..මම ආමි එකේ ඉදලා ආබාධිත වෙච්ච රණවිරුවෙක් ,මට සබ් කරල සපෝට් එකක් දෙන්න. ඒ වගේ කියල.එක එක් බොරු කෙබර කියල සබ් හිගාකන උන් ඉන්නවා අද.
     
    • Sad
    Reactions: Rio123

    Rio123

    Well-known member
  • Jan 16, 2012
    349
    288
    63
    මන් මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට නෙමේ කියන්නේ..උබ නම් ඇත්ත කතාවම කියල තියෙයිනේ. :P
    එත් සමහර උන් ඉන්නව සබ් හිගාකනවා අලුත්ම විදිය..මම ආමි එකේ ඉදලා ආබාධිත වෙච්ච රණවිරුවෙක් ,මට සබ් කරල සපෝට් එකක් දෙන්න. ඒ වගේ කියල.එක එක් බොරු කෙබර කියල සබ් හිගාකන උන් ඉන්නවා අද.
    Ow ban mannam itin aththa damme nangita help ekak denna hithagena :-)
    🙏 🙏
     
    Last edited: