මගේ මේ මාසෙ 40 ජීබී විතර ඉතුරුයි.. මම හිතුවෙ යූටියුබ් වීඩියෝ ප්ලේලිස්ට් පිටින් ඩව්න්ලෝඩ් කරන්න.. එහෙම බල්ක් වීඩියෝ ඩව්න් ලෝඩ් කලොත් මාව යූටියුබ් එකෙන් එලවයිද( එකවුන්ට් බෑන් කරයිද ):(:(