youtube download help

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මගේ මේ මාසෙ 40 ජීබී විතර ඉතුරුයි.. මම හිතුවෙ යූටියුබ් වීඩියෝ ප්ලේලිස්ට් පිටින් ඩව්න්ලෝඩ් කරන්න.. එහෙම බල්ක් වීඩියෝ ඩව්න් ලෝඩ් කලොත් මාව යූටියුබ් එකෙන් එලවයිද( එකවුන්ට් බෑන් කරයිද ):(:(
     
    Gerald Ford

    Junior member
  • Nov 11, 2018
    57
    12
    8
    මගේ මේ මාසෙ 40 ජීබී විතර ඉතුරුයි.. මම හිතුවෙ යූටියුබ් වීඩියෝ ප්ලේලිස්ට් පිටින් ඩව්න්ලෝඩ් කරන්න.. එහෙම බල්ක් වීඩියෝ ඩව්න් ලෝඩ් කලොත් මාව යූටියුබ් එකෙන් එලවයිද( එකවුන්ට් බෑන් කරයිද ):(:(

    na ehema awlak wenne na, math hama masema karanawa
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    එහෙනං ඉතිං අපිව බෑන් කරලා එලවලා සෑහෙන්න කල් වෙනවා
    මට හිතෙන විදියට මම ඕක කරන්න ගත්තට පස්සෙ අර වීඩියෝ එකට මුලින් එන ඇඩ් එක හැමතිස්සෙම එන්න ගත්තා ඒ ඇරෙන්න වෙන වෙනසක් නැහැ
     
    thanks :D