youtube Download trick

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ








    ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරන්න පොඩි ට්‍රික් එකක්
    :cool::cool::cool::cool:








    giphy.gif
























    අනිත් අයටත් බලන්න bump පාරකුත් දෙන්න :yes::yes::yes:
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    මම පාවිච්චි කරන්නේ ඔය ක්‍රමේ තමා.. එකම අවුල ෆුල් HD බැරි එක..
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,991
    12,511
    113
    මම පාවිච්චි කරන්නේ ඔය ක්‍රමේ තමා.. එකම අවුල ෆුල් HD බැරි එක..

    මම Download කරන්නේ මේ Software එකෙන්. https://clipgrab.org Youtube විතරක් නමේ ඕනම සයිට් එක්ක තියෙන Video එකක් Download කරන්න පුළුවන්. වීඩියෝ එක තියෙන Page එකේ Link එක දුන්න ගමන් Download වෙනවා. HD තියෙනවා. Linux / Windows දෙකටම වැඩ