YouTube FB ඔක්කොම block කරලා

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    YouTube FB ඔක්කොම block කරලා

    මචන්ලා

    අපේ office එකට ආපු පොන්න IT පොරක් ලොක්කට පොර වෙන්න YouTube FB ඔක්කොම block කරලා . දන්නා එකේ ඉන්නවනම් කියපන් you tube බලන්න දන්නා විදිහක් . මොනවත් install කරන්න දෙන්නේ නැ . online site නැද්ද blocked you tube බලන්න. porcxy වෙනස්කරන්න දෙන්නේ නැ .


    :shocked:
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    වැඩ කරන ජනතාවට මොන ෆෙස්බුක්ද? :lol::lol::lol:

    ලොකු ශර් සමාවෙන්න මට fb accesses ඕනේ නැ . you tube විතරයි ඕනේ
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන්ලා

    අපේ office එකට ආපු පොන්න IT පොරක් ලොක්කට පොර වෙන්න YouTube FB ඔක්කොම block කරලා . දන්නා එකේ ඉන්නවනම් කියපන් you tube බලන්න දන්නා විදිහක් . මොනවත් install කරන්න දෙන්නේ නැ . online site නැද්ද blocked you tube බලන්න. porcxy වෙනස්කරන්න දෙන්නේ නැ .


    :shocked:

    Sorry.com bun what to do
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    936
    407
    63
    Pen ekakata install karan wade goda daaganna puluwan. Data usage monitor karoth itin ahu wenawa
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,980
    4,572
    113
    man nam kiyane oya IT porawa umbe man kereganin. cigak gahala shot ekak dala. porawa fit kereganin. etakota leagally wade kerane puluwan
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    zenmate addon එක දාගන්න

    කාලකණ්ණි ඔහොම තමා බං. වැඩ කරන උන්ගේ නිදහස සීමා කලාම තමා ප්‍රශ්න පටන් ගන්නේ:yes:
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    bro...its not like the HAY day of internet access right?

    why don't you just team up with a couple of friends and BUY your own fucking 4G router and fix it in your office at your table ???

    Just share the monthly cost with the guys who log in through it..
     

    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    zenmate addon එක දාගන්න

    කාලකණ්ණි ඔහොම තමා බං. වැඩ කරන උන්ගේ නිදහස සීමා කලාම තමා ප්‍රශ්න පටන් ගන්නේ:yes:

    මේක වැඩ ... :love::love::love::love: