YouTube FB ඔක්කොම block කරලා

kalanka90

Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    අපෙ Office එකෙත් block මචන්. අපිනම් යන්නෙ google chrome browser එකට "BROWSEC" කියන extension use කරල. එතකොට IP address වෙනස් වෙනවා.
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    thanks උබලගේ idea වලට. හරියන්නේ නැ බන් එකක්වත් .
    වෙන්කරන්න දෙයක් නැ . පොන්** IT එකාට වැඩක් දෙන්නම වෙනවා .එකටවත් උදවුවක් කරපල්ලා .එකෙකුට කපන්න තියනවනම් අපි එක් වෙන ජාතියක්නේ සහෝ :D:D .
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    thanks උබලගේ idea වලට. හරියන්නේ නැ බන් එකක්වත් .
    වෙන්කරන්න දෙයක් නැ . පොන්** IT එකාට වැඩක් දෙන්නම වෙනවා .එකටවත් උදවුවක් කරපල්ලා .එකෙකුට කපන්න තියනවනම් අපි එක් වෙන ජාතියක්නේ සහෝ :D:D .
    office net eken dark web gihin hacker kenekgen geema illapan :lol:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    u hari waddek nm and ubalage bossa aluth hardware/software(Firewall/Proxy) walata sallith dunnoth ubala mona karath wadak na dukama thamai
    ah thawa monitoring dala nm thiyenne ubata ona welawaka gema denna uta puluwan

    apith ithin network side eke thama:P
    firewall dala thiyenne 4n app wala idan block :sorry:


    ow ban ape eketh mun firewall ekata reddak karala ban thiyenne category wise block karala thiyenne website elakiri ekath block kiyapanko enam manma yana nisada koheda :rofl: category karala nethi sites thiyanawanam weda, man karanne ithin RDP eka weda nisa ekata gihin eken ek ena eka :lol: