max_pain

Well-known member
  • Jul 5, 2025
    4,890
    9,423
    113
    Galaha
    උඹලට කරන්න බැරි ඒත් කරොත් ගොඩ යන්න පුලුවන් වෙයි කියල හිතෙන අයිඩියාස් මොනවත් නැද්ද.

    මම චැනල් එකක් කරා subs 40K තියෙනව මාස 5ට views 24,752,597 ඒත් සල්ලි එන්නෙ නෑ කොපිරයිට් කේස් නිසා.
    මේකෙන් ගේමක් ගහන්න බැරිද සල්ලි එන්න ආතල් එකට කරපු එකක් මේක.

    #music #local #remix #Cover #Ai
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,626
    18,947
    113
    35
    Spain
    වැස්ස වීඩියෝ. කන්දේ ඉන්න එකෙක් විදියට මීදුම ගලාගෙන යන වීඩියෝ, රෑට ගෙම්බන්ගේ සින්දු එහෙම හිට් වෙලා යනවා. මිනිස්සු ආසයි ඒවා බලන්න. මාත් බොරින් වුන වෙලාවට වැස්ස සද්දේ අහගෙන ඉන්නවා. කඳුකරයේ රියපදවන වීඩියෝ බලනවා. මන් ඒවාට ආසයි.
     

    Monte Cristo

    Well-known member
  • Dec 6, 2025
    255
    384
    63
    Château d'If
    If your Google AdSense PIN letter has not arrived in Sri Lanka, you must request all 4 physical PIN mailers (waiting 3 weeks between each) and then use the official Google AdSense PIN Troubleshooter to submit a manual ID or bank statement verification.
    Fb group wala dekka kattiya dala tiyenawa, antimt troubleshooting ekata gihin chat karama online id verification lankawata available nehe kiyanawalu
     
    • Wow
    Reactions: max_pain

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,565
    22,670
    113
    ගම මහනුවරයි - Nicaragua
    e kiyanne aye youtube karala wedak neddda ban
    pin eka enne nathnam itin un earn karanne kohomada? paw ne bn ...

    podi newei naaki apith pau yakow. mama monawa hari ekak karanna gattoth ekatath kela wenawa. lankawa barinam mama Au walata hari dala oka hadagannawa.
    ow itin lankawe kisima deyak karanna ba ne ban ehema baluwama 🤔 kalin karagaththa ewunta nam awulak na.
    ------ Post added on Oct 18, 2026 at 7:29 PM
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,999
    1,016
    113
    United States
    views 24M ගිහිල්ලත් copyright නිසා සල්ලි එන්නෙ නැත්නම් ඒක හෙන අපරාදයක් බං. remix අතාරින්නෙ නැතුව ඒ audience එකටම original beat උඩ උඹේම සිංදු දාන්න පටන් ගනින්, එතකොට monetize වෙන්න පාර හැදෙයි.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,207
    1
    7,176
    113
    උඹලට කරන්න බැරි ඒත් කරොත් ගොඩ යන්න පුලුවන් වෙයි කියල හිතෙන අයිඩියාස් මොනවත් නැද්ද.

    මම චැනල් එකක් කරා subs 40K තියෙනව මාස 5ට views 24,752,597 ඒත් සල්ලි එන්නෙ නෑ කොපිරයිට් කේස් නිසා.
    මේකෙන් ගේමක් ගහන්න බැරිද සල්ලි එන්න ආතල් එකට කරපු එකක් මේක.

    #music #local #remix #Cover #Ai
    Thread '📸 ChatGPT + Remotion + ElevenLabs made this video under 10 minutes, for FREE 😭❤️✨' https://elakiri.com/threads/📸-chatg...video-under-10-minutes-for-free-😭❤️✨.2267830/

    Try this
     
    • Love
    Reactions: max_pain