මට මෙච්චරකල් ෆිල්ම්ස් තියන ඔක්කොම "Free With Ads" කියල පෙන්නුවා. දැන් සතියක ඉඳල කිසි දෙයක් පෙන්නන්නේ නෑ. චැනල් එක පෙන්නන්නෙත් නෑ.
දැන් චැනල් එක පෙන්නන්නේ මෙහෙම https://www.youtube.com/channel/UClgRkhTL3_hImCAmdLfDE4g
සේව් කරපු ෆිල්ම් වලත් The uploader has not made this video available in your country. කියල පෙන්නනවා.
මේ තියෙන්නේ එක ෆිල්ම් එකක්.
දැන් මේවා බලන්න විදියක් නැද්ද