" Can't find download "
කියල වැටිල තියෙනවනේ වීඩියෝ එක උඩින් " ! " එකත් එක්ක. , ඒක හදාගන්නෙ කොහොමද මචන්ලා?
offline download කරපු අත්‍යවශ්‍ය videos 250ක් විතර තියෙනවා, ඩිලිට් වුනොත් ආයෙ හොයාගන්න හම්බවෙන්නෙ නැහැ. මේ error එක fix කරගන්න විදියක් දන්නවනම් කියන් යන්න.
Youtube එකේ තියෙන්නෙ ඉන්දියන් උන්ගෙ වීඩියෝ විතරයි මේක ගැන., ඒව බලනවට වඩා නිකන් ඉන්න එක හොඳයි.