Youtube RPM

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,030
    22,438
    113
    Youtube කරන අය උබලගෙ Youtube RPM දාගෙන යමුද. (CPM නෙමේ RPM)
    මේ විස්තර ටිකත් එක්කම දාමු.

    RPM:
    Top geographies (Percentages %) :
    Average View Duration:
    Niche (කැමතිනන්) :

    අනිත් කට්ටිය බම්ප් එකක් දාගෙන යන්න කාට හරි වැදගත් වෙයි. :yes:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    Youtube කරන අය උබලගෙ Youtube RPM දාගෙන යමුද. (CPM නෙමේ RPM)
    මේ විස්තර ටිකත් එක්කම දාමු.

    RPM:
    Top geographies (Percentages %) :
    Average View Duration:
    Niche (කැමතිනන්) :

    අනිත් කට්ටිය බම්ප් එකක් දාගෙන යන්න කාට හරි වැදගත් වෙයි. :yes:
    කොහොමද බන් ඕක බලන්නේ.??
     
    reuse

    Well-known member
  • May 10, 2009
    849
    2,744
    93
    Kita ku
    www.youtube.com
    Youtube කරන අය උබලගෙ Youtube RPM දාගෙන යමුද. (CPM නෙමේ RPM)
    මේ විස්තර ටිකත් එක්කම දාමු.

    RPM:
    Top geographies (Percentages %) :
    Average View Duration:
    Niche (කැමතිනන්) :

    අනිත් කට්ටිය බම්ප් එකක් දාගෙන යන්න කාට හරි වැදගත් වෙයි. :yes:
    Komada balanne
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    කොහොමද බන් ඕක බලන්නේ.??
    Komada balanne
    දුම් පරික්ශනේ කරන තැන RPM එක බලන්න පුළුවන් බන්. ලස්සනට රවුමට උන්ගේ කම්පියුටරේ වැටෙනවා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,030
    22,438
    113
    That's too low :confused:

    කොහොමද බන් ඕක බලන්නේ.??

    Komada balanne
    උබල චැනල් කරන අයද? Revenue tab එකට ගිහින් බලන්න. නැත්තන් මාසෙක revenue එක ඒ මාසෙ views ගානෙන් බෙදල 1000න් ගුණ කරන්න.
    ------ Post added on Oct 10, 2022 at 3:22 AM
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    That's too low :confused:

    උබල චැනල් කරන අයද? Revenue tab එකට ගිහින් බලන්න. නැත්තන් මාසෙක revenue එක ඒ මාසෙ views ගානෙන් බෙදල 1000න් ගුණ කරන්න.
    ------ Post added on Oct 10, 2022 at 3:22 AM
    Auruddak yanawa doller 100k hoyanna. Danata doller 300k labuna
     
    • Sad
    Reactions: olu bakka

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    980
    835
    93
    RPM $12

    60% US

    finance and money stuff

    mn dakala tiyena ekekge RPM $40

    million gnan sub inna unuth kiyanawa uta lu hodamam adsnes eka tiyenne kiyla

    maseta $60k hoynawa
     
    • Love
    Reactions: olu bakka