youtube Slow ද මෙන්න මේ විදියට Speed Video බලන්න

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    youtube Slow ද මෙන්න මේ විදියට Speed Video බලන්න

    youtube video එකක් බලන්න ගියාම වෙලාවකට එපාවෙනවා පොඩි video clip එකක් බලන්නත් සැහෙන්න වෙලා යනවනේ.........මෙන්න එකට පට්ටම ක්‍රමයක් හම්බුනා......මේකන් video buffer වෙන්නේ නැතිව බලන්න පුළුවන්...........

    මේකෙදි වෙන්නේ අපිට comment,like වගේ දේවල් පොඩ්ඩක් අඩුවෙලා ......ඒවාට ගන්න bandwidth

    video එකට use වෙනවා..............

    මෙහෙමයි වැඩේ වෙන්නේ .....මුලින්ම http://www.youtube.com/feather_beta

    ලින්ක් එකට යන්න..

    yt2.JPG


    දැන් join the"feather " Beta කියන තැන click කරගන්නකො.

    yt3.JPG


    හරි එහෙනම් අපි දැන් වැඩේ කරලා ඉවරයි..............දැන් feather Beta active වෙලා තියෙන්නේ......

    දැන් use කරලා බලන්නකෝ...........

    yt4.JPG


    මේක මගේ ලිපියක් නෙවෙයි අපේ elakiri යාළුවන්ට වටිනාකමක් තියේවි කියලා හිතලා දැම්මේ repost නම් sorry......

    උපුටා ගැනීම http://pihipara.blogspot.com/2013/05/youtube-slow-speed-video.html
     

    brian.griffin

    Member
    May 11, 2013
    136
    11
    0
    This would be good if they use a more efficient data transmitting technique to improve the video stream. if this is all about removing images and links from the page to make the page lightweight, then its not worth doing it.