Mchnla mage YT channel eke thumbnails poddak wenas karanna kiyala baluwe. Danata tiyena text eka podi wage kiyala hituna. Oyala mokada hitanne tiyena style eka hodada naththan text eka loku karala dannada. Samples tikak damma pahalin 


Image with Small Text
tawa tikak loku karamu machan
podi wadi wage
habai poddak godak loku unath chatar
thawa font 2 witara wadi karahan
ඒකත් අැත්ත. හැබැයි පොඩි අකුරුවල professional, හිත ඇදෙන ගතිය තියනවා.Small text dammama YouTube eken search karama kattiya click karaida. Large text ekak danawata wada

ඒකත් අැත්ත. හැබැයි පොඩි අකුරුවල professional, හිත ඇදෙන ගතිය තියනවා.
ඒ විදියටම හරි නැත්නම් හිත ඇදෙන Style එකකට හරි ලොකු කළානම් හරි.
දැන් කරන්න යන විදිය (කහ අකුරු) හිතට වදින්නේ නෑ වගේ. (මට හිතෙන විදිය)

තියෙනවට වඩා ටිකක් ලොකු කරන්න
අනික උබේ color correction පොඩ්ඩක් බලපන් බන් දුබුරු පාට වැඩියි![]()

කහ ලොකු අකුරු හොදයි. වීඩියෝ එකේ තියෙන්නේ මොනවද කියන එක එකපාරටම පේනවා. මට නම් වීඩියෝ සර්ච් කරද්දී ඔය පොඩි අකුරු තියන ඒවා නිකම්ම මග හැරිලා යනවා. චැනල් එක ගැන මොකුත්ම දන්නේ නැති එකෙක් චැනල් එකට ගෙන්න ගන්න ලොකු අකුරු හොදයි. චැනල් එකේ දැනටමත් ඉන්න එවුන් කොහොමත් වීඩියෝ එක බලනවනේ.

text wateta border ekak danna, natnam samahara than hariyata penne na
මේ විදිහටම තව ටිකක් ෆොන්ට් සයිස් එක ලොකු කරලා දාන්න
math kiyanna haduwe oka thmai. oya widiha modern look ekak thiyenwa.
2nd pic